IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අරගලකරුවෙක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

අධිකරණ නියෝග කඩ  කිරීම,  පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම  සහ රජයේ දේපළ වලට හානි කිරීම සම්බන්ධයෙන් අරගල සාමාජිකයකු  මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු  අද  (8) කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන  ඒකකය මගින්  කොළඹ 7 මහජන පුස්තකාලය අසලදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙදින   කොළඹ කොටුව දුමිරිය ස්ථානය අසලින් යෝර්ක් වීදිය දක්වා ගමන් ගත්  විරෝධතා පා ගමන  සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රා අධිකරණය ලබා දුන් නියෝගයක් බාර නොගෙන මොහු ඇතුලු පිරිසක්  කොටුව දුම්රිය ස්ථානට ආසලදී අධිකරණයට අපහාස කිරීම, එම නියෝගය බාර දීමට   පැමිණ සිටි පොලිස් නිලධාරීන් පිරිසට නිළ ඇදුම් වලට හානි කරමින් පහර දී සාපරාධී බලහත්කාරකම් පෑම,  රාජකාරියට බාධා  කිරීම,    සම්බන්ධයෙන්  මෙම   සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු    කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (2)

අරගලකරුවෙක් අත්අඩංගුවට

Bamunuarachchi Tuesday, 09 August 2022 08:13 AM

සුමානයකට හරි හිරේ යවන්න කටයුතු කරන්න. එතකොට පොලිස් වාර්තාවක් අවශ්‍ය වෙන අවස්ථාවකදී මොවුන්ට කෙළවෙනවා.

:       1       0

සමන් Wednesday, 10 August 2022 08:36 AM

තවම එක් පුද්ගලයෙක් විතරද ඇතුලට දැම්මේ? මේ හැමෝම අල්ලලා හිර කරලා දාන්න ඕන. නිවැරදිව අරගය කල කොල්ලන්ගෙන් ගේම පැහැර ගත් ඩයස්පෝරාවයි NGO කාරයින්ගේ සල්ලි වලට බැලමෙහෙවර කරන අයයි

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 160 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 381 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 70 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 16 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 65 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 633 0


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site