IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අරගල භූමියෙන් අපි ඉවත් වන්නේ නෑ

 

(සුජිත් හේවාජුලිගේ )

ගාලු මුවදොර අරගල භූමියේ සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ කිසිදු ශිෂ්‍ය සංවිධානයක් හෝ සමාජ ව්‍යාපාරයක් ඉන් ඉවත් වීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ප්‍රේමකුමාර ගුණරත්නම් මහතා පැවසීය

රනිල් වික්‍රමසිංහ යනු බියගුළු පුද්ගලයකු බවත් ඔහු ඉදිරියේ දී ජනාධිපති ධුරයෙන් පන්නා දැමීමට කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.

ගුණරත්නම් මහතා මෙසේ පැවසුවේ  අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමිනි



අදහස් (16)

අරගල භූමියෙන් අපි ඉවත් වන්නේ නෑ

චන්දන Saturday, 06 August 2022 02:25 PM

තනියම හිටපල්ලකෝ... අපි එන්නේ නැහැ.

:       7       69

nimalSaturday, 06 August 2022 08:20 PM

ලුලා නැති වලට කනයා පණ්ඩිතයාලු.

:       3       16

Bandara Saturday, 06 August 2022 02:59 PM

තරු 6 එකකින් කන්න යන්නේ...!

:       4       52

mahesha Saturday, 06 August 2022 03:25 PM

හරි හරි ලොකු තැන. ඔහොම යං. ඕනෑ නම් වේවැල් කසාය රෙඩි එදා දැක්කානේ. කපකපා කෑලි කපා කියාගෙන ආවාට වේවැල් පාරවල් දෙක වදිද්දී දිව්වේ බුදුඅම්මෝ එපා කියලනේ... දැන් කවුරුත් කන්න දෙන්න එන්නෙත් නැහැනේ...!

:       5       58

ruwan Saturday, 06 August 2022 03:34 PM

ඔබයි, ඔය කෙල්ලො කොල්ලො දෙතුන් දෙනයි ඕකෙම ඉන්න...!

:       7       62

BamunuarachchiSunday, 07 August 2022 07:43 AM

පොලිස්සියෙන් පනින කොට මෙයා මෙතන නැහැ මාරුවෙලා අර මෝඩ කොල්ලෝ කෙල්ලෝ බැටන්පාර කනවා. මෙයාගේ පවුලේ අය ඔස්ට්‍රේලිආවේ ඉඳ ගෙන තාත්තාගේ හපන්කම් නරඹනවා දුප්පත් මෝඩ කොල්ලෝ කෙල්ලෝ බැටන්පාර කනවා.

:       0       9

Bamunuarachchi Saturday, 06 August 2022 06:38 PM

මොනවද රනිල් මහත්තයෝ බුල්ඩෝසරයක් දාලා ඩෝසර් කරන්නකෝ. 1989 කාලේ කරපු ටිකම කරන්න. පුරුදු වෙන්න දෙයක් නැහැනේ.

:       5       51

colombomtlavinia Saturday, 06 August 2022 06:40 PM

අරගලය කළේ බඩගින්නේ ඉන්න මිනිස්සු නෙවෙයි. ලෝකෙ දැක්කා අපි කොච්චර අශිෂ්ටද කියලා. ලැජ්ජයි. ලෝකයේ සෙසු රටවල් තම නායකයින්ට ආපදාවකදී ගොඩ ඒමට උදව් කරනවිට අරගලය අපව තවත් ආර්ථික ව්‍යවසනයකට පත් කළේය. කිසිම සංචාරකයෙක් රටට එන්නේ නැහැ. මෙය හිතාමතාම සිදුකරනු ලැබේ. කරුණාකර අන්අයගේ අයිතිවාසිකම් කඩ නොකරන්න...

:       0       0

anura Saturday, 06 August 2022 08:34 PM

පොඩ්ඩක් අනුකම්පා කරහම කටමැත දොඩවන්නේ බයගුල්ලෝ. ඉස්සල්ලා කරපු චංඩිකම් වලට සමාවත් ඉල්ලුවා. මුන්ට පදිංචි වෙන්න පිටකොටුවේ වටිනා ව්‍යාපාරික ස්ථානයකුත් දෙනවා කිව්වා. එහෙනම් අනවසර ඉඳි කිරීම් කියලා ඉවත් කළ සියළු ව්‍යාපාරිකයන්ටත් එම ස්ථානයේ පහසු කම් දෙන්න ඕනා.

:       1       53

kasun Saturday, 06 August 2022 11:15 PM

මුගෙ පවුලම ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. මූට කියහංකෝ එහෙ ගිහින් අයුක්තියට එරෙහිව කෑ ගහන්න කියලා.

:       2       51

Sanath Sunday, 07 August 2022 04:16 AM

සැබෑ... කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියානු පුරවැසියෙකි... ඔස්ට්‍රේලියාවේ නිදහස් අධ්‍යාපනයක් නැති බව ඔහු දන්නා නමුත් ලංකාවේ නිදහස් අධ්‍යාපනය විනාශ කරයි. තරුණයින්ගේ මොලේ සෝදනවා. ඕස්ට්‍රේලියාවේ දූෂණයක් සිදුවෙනවා නම් ඒ ගැන දන්නා කවුරුන් හෝ සාක්ෂි සහිතව ක්‍රියාමාර්ග ගේනවා. නමුත් මෙම දූෂණය යන යෙදුම තරුණයින්ගේ මොළසේදීම සඳහා භාවිතා කරයි. නිදහස් අධ්‍යාපනය ශ්‍රී ලංකා රජයට ඇති කරන වියදම ඔවුන්ද තේරුම් ගතයුතුයි. දූෂණය පිළිබඳ සාක්ෂි ඇත්නම් ඕනෑම කෙනෙකුට අධිකරණයේ නඩු පැවරිය හැකියි...

:       0       0

Chandima Sunday, 07 August 2022 03:45 AM

ඒක හොඳයි... සංචාරකයින්ට බලන්න එකෙක් දෙන්නෙක්වත් ඉන්න ඕනෑ නේ...?

:       0       0

Bamunuarachchi Sunday, 07 August 2022 07:39 AM

හලෝ හරි නායකත්වක් අරගලයට දෙනවානම් පසුබහින්න වෙලාව ආවම පසුබහින්න ඉගෙන ගන්නව. පොලිස්සියෙන් ඔතනට පනිනකොට තුම්සේ ඔතන නැහැ පැනලා ගිහිල්ලා , මෝඩ කොලුරැලයි ගුටිකන්නේ. පසුව එන්න බලාගෙන ඔතනින් යනවා.

:       0       7

Bamunuarachchi Sunday, 07 August 2022 07:46 AM

කෝ අර අන්තරේ අරගලකාරයා පෙනෙන්නවත් නැත්තේ? තානාපති කමක් ලැබිලා රිමාන්ඩ් එකටවත් ගිහිල්ලද?

:       0       0

ලසන්ත Sunday, 07 August 2022 08:51 AM

කිසිම ජනතා කැමැත්තක් නැති දරුවන්ගේ අධ්‍යාපනය කුරුටුගාමින් දරුවන්ගේ අනාගතය කඩාකප්පල් කරන මොවුන් කරන්නෙ බලය ගන්න උප්පරවැට්ටියක්. මේ පුද්ගලයා නියම අරගල කරුවෙක් නොවෙයි දේශමාමක නුවනැති ජනතාව මේ ගැන සිතත්වා.

:       0       7

මහී Sunday, 07 August 2022 08:55 AM

ඔව් ඉතිං වෙන වැඩකුත් නැහැනේ... රට ගිනිතියාගෙන ඉන්න පුළුවන්. අර මංකොල්ල කාපු ගෙවල් වලින් ගත්තු ඒව‍ායින් කොටස ලැබෙන්න ඇති. ඒකනෙ යන්න බැරි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 887 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 170 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1054 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1096 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1385 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1234 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site