
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මැතිසබේ අයවැය විවාදය පැවැත්වෙන අවස්ථාවේ විසූක දස්සන කතා නවත්වන්නැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී සේන නානායක්කාර මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ අද අයවැය විවාදය අරඹමින් පැවසීය.
"අයවැය කියන්නේ රටේ මූල්‍ය සැලසුම් පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක්.මේ රටට මූල්‍ය නීති සම්පාදනය කරන නීති හදන හෙට දවසට මග කියන උත්තරීතර පාර්ලිමේන්තුවයි.මෙවැනි විදග්ධ සාකච්ඡා සභාවක කෙරෙන්නේ එවැනි සාකච්ඡාවක්දැයි සියුම් දුකක් දැනෙනවා. මොකද උසුළු විසුලු විසූක දස්සන මෙහිදී අපට දකින්නට ලැබෙනවා.උගත්කමක් ඇති පක්ෂ විපක්ෂ සියලු දෙනා මීට වඩා ගැඹුරු ලෙස මෙය ගැන හිතන්නට සිදුවෙනවා.විපක්ෂයෙන් අපට හැමවිටම ලැබෙන්නේ විසුලු උත්තර " යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 නොවැම්බර් මස 04
613
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අයවැය විවාදෙ විසූක දස්සන එපා