බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙකු සහ ශ්‍රී ලංකාවේ නිදහස් සටනේ පුරෝගාමීකයෙකු වූ ශ්‍රීමත් අනාගාරික ධර්මපාලතුමන්ගේ 157 වැනි ජන්ම දින සැමරීම අද මරදාන මාලිගාකන්ද මහාබෝධි විහාරයේදී පැවැත්විය
අනගාරික ධර්මපාලතුමා සිහි කිරීම සදහා මහා බෝධි විහාරයේ ඉදිකර ඇති පිළිරුවට මල් දම් පලදමින් පුෂ්පෝහාර දැක්විය.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධනත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහනට එයට අම්බුළුගල ශ්‍රී සුමංගල හිමියන් හා ඉන්දියානු නියොජ්‍ය මහකොමසාරිස් ඇතුළු පිරිසක් සහබාගිව සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අනගාරික ධර්මපාල ගුණ සැමරේ
අතුල සෞදි Friday, 17 September 2021 06:33 PM
ඇවැසි මොහොතක බුදු සසුන සිංහල ජාතිය වෙනුවෙන් උදාර සේවයක් කළ ඔබතුමාණන්ට සසර කෙළවර නිර්වාණාවබෝධයම ලැබේවා..!.
aka Friday, 17 September 2021 06:57 PM
"අපගේ ජනතාව ගලවාලන එකම ප්රතිකර්මය අධ්‍යාපනයයි. ඒ අධ්‍යාපනය දැනට සිටින තත්වයට අප පත්කළ අධ්‍යාපනය නොවිය යුතුය. අප ඉංජිනේරුවන් , ගෘහ නිර්මාණ ශිල්පින්, නිෂ්පාදකවරුන්, විද්‍යාත්මක කෘෂිකාර්මිකයින් ආදීන් බවට පත් කරන උසස් විද්‍යාත්මක අධ්‍යාපනයක් විය යුතුයි. ලංකාවේ තරුණයිනි. මේ ඔබට මගේ පණිවිඩයයි. අනගාරික ධර්මපාල උතුමන්, 1922 දී කල්කටාවේදීය..."
sam Saturday, 18 September 2021 09:45 AM
දේශපාලුවෝ මේ රටට කරන වින්නැහිය ධර්මපාලතුමා වගේ උතුමෙක් දන්නවානම් එතුමා ඔය සමරන්න ඇවිල්ලා ඉන්න අය හරවලා යවනවා.