කොරෝනා වයිරසය ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් 728 දෙනෙකු අද (3) පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
වයිරසය ආසාදනය වී පුද්ගලයින් 6254 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පුර්ණ සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 19032 කි.
මේ වන විට ලාංකිකයින් 25410 දෙනෙකුට වයිරසය ආසාදනය වී තිබේ. කොවිඩ් - 19 වයිරසයෙන් පුද්ගලයින් 124 දෙනෙකු මියගොස් ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
728 ක් සුවය ලබා අද ගෙදර යති