IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


2600 දුම්රිය ටිකට්ටුව 7600ට විකුණලා

ඉන්දිකා රාමනායක

මහනුවර දුම්රිය ස්ථානයේ දී විදේශීය යුවළකට වැඩි මිලට දුමිරිය ප්‍රවේශ පත්‍රයක් අලෙවි කළ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

රුපියල් 2600 ක ප්‍රවේශපත්‍රය සැකකරු විසින් රුපියල් 7600ට අලෙවි කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

සැකකරු මෙම ප්‍රවේශ පත්‍රය අලෙවි කරමින් සිටියදී දුම්රිය ස්ථානය ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඔහු අත්අඩංගුවට ගෙන පොලීසියට බාර දී ඇත.

 



අදහස් (7)

2600 දුම්රිය ටිකට්ටුව 7600ට විකුණලා

sachith Sunday, 14 August 2022 08:05 AM

ඕක අලුත් දෙයක් නෙවෙයි. දුම්රිය දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරීන් ඕවට සම්බන්ධයි. අපට ලේසියෙන් බුකින් එක්ක් දාගන්න බෑ මාසෙකට කලින් ගියත්. හැබැයි එළියේ කලුකඩේ ඒ දවසට ටිකට් තියනව ඕනි තරම්.

:       0       43

mena Sunday, 14 August 2022 08:52 AM

පිලී පැනීම් වැඩියි. වර්ජන වැඩියි, වැසිකිලි අපිරිසිදුයි. දුගඳ වැඩියි. ලංකාවේ රේල්පාරට නොගැලපෙන විදියට අසාමාන්‍ය මිලගණන් වලට දුම්රිය මැදිරි ආනයනය කරනවා. දුම්රිය මැදිරි නඩත්තුව මන්දගාමී. දුමිරිය මැදිරි හෝදන්නේ නැහැ. අප්රිසිදුයි. රේල්පාරවල් නඩත්තු කරන්නේ නැහැ. හැමවෙලාවෙම ගැස්සී ගැස්සී දුවන්නේ. ස්ටේෂන් අපිරිසිදුයි. දොස්තරවරුන්ට පසුව දෙවනියට වැඩිම විශ්‍රම වැටුප තියෙන්නේ දුම්රිය සේවයටලු. වෘත්තිය සමිති මොකට තියෙනවද නොදනී. ගමනාගමන කොමිෂන් සභාවටද මෙය කිවයුත්තේ?

:       1       11

de silva Sunday, 14 August 2022 09:56 AM

මම ලංකාවේ දැකපු ටිකට් විකුණන පුද්ගලයන් හැම දෙනෙකුගේම මූනේ කිසිම හිනාවක් නැහැ. ගාන ඇහුවත් තරහින් කතා කරන්නේ. ටිකට් එක අරන් කවුන්ටර් එක යටින් නිකම්ම විසි කරලා දානව. නිතරම හෑන්ඩ් ෆෝන් එක ඔබමින් ඉන්නේ. මුල්න්ම මේ ගොල්ලන්ට රාජකාරි කාලය තුලදී ස්මාට් ෆෝන් භාවිතය තහනම් කරන්න. ඉන්පසුව ඩිසිප්ලීන් උගන්වන්න. අපි මේ ගොල්ලොන්ගෙ යටත් වැසියො නොවේ.

:       2       22

Prabha Sunday, 14 August 2022 11:11 AM

අර නෝනා කිව්වෙනම් විදේශිකයෝ එන්නේ නැත්තේ අරගලකරුවෝ හින්ද කියලා.

:       2       4

Nihal Sunday, 14 August 2022 02:18 PM

රේල් පාර දෙපැත්ත ගැනත් බලන්න... කෝච්චිය ආප්පයක් මැදින් යනවා වගේ පාරෙ දෙපැත්තේ ප්ලාස්ටික් කුණු ගොඩවල් නිමක් නෑ.

:       0       3

HARAMANIS Sunday, 14 August 2022 03:29 PM

අපේ රටේ, කෝච්චි සමිතිකාරයෝ එළවපු දාට හොඳ දුම්රිය සේවයක් බලන්න පුළුවන් වේවි...!

:       0       8

D. Kannangara Monday, 15 August 2022 10:31 AM

නියමිත ප්‍රවේශපත්‍ර නිකුත් කරන ස්ථානය තියනකොට වටින්ගොඩින් ටිකට් ගන්න මෝඩයින් ඉන්නවාද? විදේශීය සංචාරකයින් වැඩිපුර සංචාරය කරන ස්ථානවල මේ පිළිබඳව දැනුවත් කරලා අවවාදාත්මක පුවරුවක් අදාළ ස්ථානවල ප්‍රදර්ශනය කරන්න බැරිද? සමහරවිට දුම්රිය නිලධාරීන්ගේ අනුදැනුම ඇතිව මේවා වෙනවා වෙන්නත් පුළුවනි. රටේ සංචාරක කටයුතු අමාත්‍යවරයා කප්පම් ගන්නකොට අපි කීයක් හරි හොයාගත්තාම මොකද කියලා හිතන එකත් වැරැදි කියන්න අමාරුයි. සංචාරක ඇමැතිට දාන්න ටිකක් ප්‍රසන්න මිනිහෙක් නැද්ද මේ හොරු ගොඩේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 60 0

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 14 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1551 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 474 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 553 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 417 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site