(මනෝප්රිය ගුණසේකර සහ රංජන් කටුගම්පොළ)
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහ නඩුව කැඳවූ අධිකරණ ශාලාව මාරු කිරීමට සිදුවිය.
මුලින්ම පෙත්සම් කැඳවූ 502 අධිකරණ ශාලාවේ ඉඩකඩ මද බවට නීතිඥ එස් සුමන්තිරන් මහතා ඇතුළු නීතිඥවරුන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු වැඩි ඉඩ පහසුකම් 501 රැගෙන ගෙන ගියේය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි හිටපු තැනටම ආවේ, ඇවිදල ආවේ ව්‍යායාම මදිද?
රටට සත පහකටවත් වැඩක් නැති අපතයෙක්.