IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


‘‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගේ ඒවා නොවේ‘‘

(ජේ.ඒ.එල් ජයසිංහ)

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මගේ යෝජනාවක් නොවෙයි 200 කට අධික විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයකගේ යෝජනා. ඒ අනුව නව කෝණයකින් යුක්තව ධනාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ක්‍රමානූකූලව සිදුවනවා. ඒ තුලින් ජනතාවට අහිමි වූ බොහෝ දෑ යළි දිනා ගැනීමට හැකියාව පවතිනවා යැයි අග්‍රාමාත්‍ය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරීනී අමරසූරිය මෙනවිය පැවැසුවාය.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ අදාළ පාර්ශව දැණුවත් කිරීමේ රැස්වීමට සහභාගි වෙමින් අගමැතිවරිය එසේ පැවසුවාය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය වරිය මෙසේද පැවසුවාය.

රජය දියත් කරන්නේ කෙටිකාලීන නොව දීර්ඝ කාලීන ප්‍රථිපල ලැබෙන අධ්‍යාපන ක්‍රමයක් ,විෂය නිර්දේශ වෙනස් කිරීම පමණක් නොව සමස්ත අධ්‍යාපනයේ ධනාත්මක වර්ධනයක් නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ මගින් අපේක්ෂා කරනවා ,එහි ප්‍රථිපල කෙටි කාලීනව නොව වසර දහයක පමණ දීර්ඝ කාලයක් තුලදී අපේක්ෂා කල හැකියි.

ඉකුත් පාලන සමයේදී සැලසුම් කරන ලද ප්‍රතිසංස්කරණවල දීර්ඝ කිරීමක් නොවෙයි වත්මන් ආණ්ඩුව මෙම ප්‍රතිසංස්කරණ ගෙන එන්නේ අධ්‍යාපනය හේතුවෙන් ජනතාවට අහිමි වූ දෑ යලි ලබාදීම සඳහායි.



අදහස් (1)

‘‘අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගේ ඒවා නොවේ‘‘

saman Wednesday, 12 November 2025 03:26 PM

පාසල් කාළය දීර්ඝ කළේ ඇයි? 1.30 ට පාසල් නිම කිරීමෙන් විෂය නිර්දේශය සම්පුර්න කිරීමට කාලය මදි වූවාද ?

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 639 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site