IMG-LOGO

සෝමාවතියට පැන්න 53ට ලක්ෂ 53ක් ඇප

(අමදෝරු අමරජිව)

සෝමාවති ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුලුව දර කැඩුවැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයන් 53කුට එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ 53ක ශරිර ඇප මත මුදාහරින්නැයි කන්තලේ වැඩබලන මහේස්ත්‍රාත් ශානිකා පෙරේරා මහත්මිය නියෝග කළාය.

ශරීර ඇප නියම වු සැකකරුවන් කන්තලේ පේරාරු ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් ට්‍රැක්ටර් 8කින් යාන්ත්‍රික කියත් රැගෙන රක්ෂිතයට ඇතුලුව වියලි දර කඩද්දි අග්බෝපුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බි.එම්.ජි.බී.දහම්පත් මහතාට ලද තොරතුර කට අනුව මෙම වැටලිම සිදුකර තිබුණි.

කන්තලේ කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි අශෝක වීරක්කොඩි මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි රෝහාන් වනිගසේකර මහතාගේ මෙහෙයවිමෙන් අග්බෝපුර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක බි.එම්.ජි.බි.දහම්පත් මහතාගේ මෙහෙයවිමෙන් මෙම වැටලිම සිදුකලහ.

 



අදහස් (0)

සෝමාවතියට පැන්න 53ට ලක්ෂ 53ක් ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site