
(රංජන් කස්තුරි)
මෙවර 2026 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව අද (2) පස්වරුවේ නිකුත් කළේය.
විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිස ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබාගත හැකිය.
ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 9 වැනිදා පැවැත්විණ.
එම විභාගයට සිසුහු 294,089 දෙනෙකු පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට සුබ පැතුම් ♥️
මෝඩ අම්මලාව සතුටු කරන්න බැරි වුණු පොඩ්ඩන්ට දෙයියන්ගේ පිහිටයි.