IMG-LOGO

රන් පවුමක් රුපියල් 165,000 පනී

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් හෙට (28) වන විට රුපියල් 165,000 ක් දක්වා ඉහළ යෑමට ඉඩ ඇතැයි කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 22 රන් පවුමක් දින කීපයක් තුළ රුපියල් 10,000 කට ආසන්න මුදලකින් ඉහළ ගොස් ඇති බව කියන රත්තරන් ව්‍යාපාරිකයෝ කැරට් 24 රන් පවුමක් රුපියල් 180,000 කට අධික මුදලකට මේ වන විට අලෙවි වන බව ද සඳහන් කළහ.

දින කීපයක සිට රුපියල අඛණ්ඩව අවම ප්‍රමාණය වීම රට තුළ රත්තරන් මිල ඉහළ යෑමට හේතු වී ඇති බව රත්තරන් ව්‍යාපාරිකයෝ කියති.  

ලෝක වෙළෙඳපොලේ රන් පවුමක මිල ඩොලර් 1960 ත් 2000 ත් අතර පවතී.



අදහස් (0)

රන් පවුමක් රුපියල් 165,000 පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site