
(ගයාන් සූරිය ආරච්චි)
පුද්ගලයෙකු පැහැරගෙන ගොස් මරණ බවට තර්ජනය කර රත්තරන් කිලෝ දෙකක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ බව කියන තවත් පොලිස් පරීක්ෂකවරයෙකු, උප පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙට්ටිකුලම පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු, කඩුගන්නාව පොලික්සියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ ග්රෑන්ඩ් පාස් පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි.
එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් නිලධාරින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් මේක කීයටවත් විස්වාස කරන්නෑ. අපේ පොලීසිය නීති කඩන්නෑ. නවන්නෙත් නෑ.
ඔබ වෙනස් ප්රමිතීන් අනුගමනය කරන්නේ ඇයි? බෞද්ධ භික්ෂූන් වහන්සේලා 'භික්ෂූ ප්රතිරූපක' (භික්ෂූන් ලෙස පෙනී සිටින පුද්ගලයන්) ලෙස හඳුන්වනු ලබන්නේ නම්, ඔවුන් 'පොලිස් ප්රතිරූපක' (පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටින පුද්ගලයන්) ලෙස හැඳින්වීමෙන් එම මූලධර්මයම අදාළ විය යුතුය.
පාතාලයෙන් කුඩ්ඩන්ගෙන් පොලීසියෙන් පැලවත්තෙන් සහ IMF ඵකෙන් අපව නිදොස් කොට නිදහස ලබාදෙන මෙන් කරුණාවෙන් දයාවෙන් තෙරුවන්ගේ සරණින් මව්බිමට අධිගෘහිත සියලු දේව දේවතාවියන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි.