IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රන්ජන් බෙහෙත් ගන්න කරාපිටිය රෝහලට එයි

(ඩී.ජී.සුගතපාල)

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා වෛද්‍ය සායනයකට ඉදිරිපත් කිරිම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අද(19) උදැසන කරාපිටිය රෝහල වෙත ගෙන එනු ලැබිය.

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ බස් රථයෙන් දැඩි ආරක්ෂාව යටතේ ඒ මහතා ගෙන එනු ලැබු අතර කරාපිටිය රෝහල් පරිශ්‍රය තුලද පොලිස් ආරක්ෂාව තරකර තිබින.

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාවට වරදකරුවු ඒ මහතා සිව් අවුරුදු සිර දඩුවමකට යටත්ව අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා ඇත.



අදහස් (10)

රන්ජන් බෙහෙත් ගන්න කරාපිටිය රෝහලට එයි

සිල්වෙස්ටර් Saturday, 19 June 2021 10:55 AM

දුදනන් සහෘදයන් ලෙස පෙනී සිටියි. ඔබට මෙය හොඳින් දැන් අවබෝධ වී ඇති... නියමයි 'රංජන් අයියා' කියමින් ඔබව 'ෆෝම්' කිරීමට කවුරුවත් ඔබ ලඟ දැන් නැත. ඔබ ඉතා අසරණ බව පෙනේ...

:       9       113

suren Saturday, 19 June 2021 11:58 AM

සිරගත කළ පමණින් ශක්තිමත් මිනිසුන් කිසි විටෙක අසරණ නොවේ

:       5       136

Rata Perata Saturday, 19 June 2021 02:22 PM

තමන්ගේ වැටුප් වර්ධක සල්ලිත් මිනිස්සුන්ට බෙදලා, රටේ ජනතාව වෙනුවෙන් හොරකම් ගැන කථා කරලා අන්තිමට හිරේ ගියා. පක්ෂ නායක, විපක්ෂ නායක වගේ වගක් නැතිව ඉන්නවා. සජිත්, ඔය තනතුර කරුණාකර සරත් ෆොන්සේකා ට හෝ පාඨලීට දෙන්න.

:       83       347

saram Saturday, 19 June 2021 03:27 PM

මෙහි තිබෙන ප්‍රතිචාර බලන විට... ලංකාවේ මන්ද මානසිකයන් සිටිනා ප්‍රමාණය මැනවින් පෙනේ... නළුවෙකු වී ගැලරිය පිනවා නූගත් ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණ, නූගත් නොහොඹිනා වැඩ කර සිරගත වුණු මේ නලුවාගේ නියම ස්වරූපය ඔවුන්ට හඳුනා ගන්නා විට කලක් ගොස්ය..

:       1154       60

fairoosSunday, 20 June 2021 01:58 PM

ඔබ වගේ වහල්ලු ඉන්නකම් රට හදන්න බෑ.

:       13       10

pradeepa Saturday, 19 June 2021 05:05 PM

රංජන් ඔබ දේශපාලනයෙන් මුදල් හම්බ කළේ නැහැ. හොරකම් කළේ නැහැ. වැටුප් ගත්තේ නැහැ. නිල වාහන ගත්තේ නැහැ. වරප්‍රසාද ගත්තේ නැහැ.

:       2       214

Jagath Santha Arachchi kittuwa Saturday, 19 June 2021 09:32 PM

සේරම් ඔබගේ මව සිටියි නම් ගෙනිහින් දෙන්න. ඔබගේ මන්ද මානසික භාවයද සුවපත් වේවි... සුවපත් කරාවි..!!!

:       0       165

janahitha Sunday, 20 June 2021 09:08 AM

සොරුන් ඉතා බලවත් ලෝකයේ ඔවුන් සමග සටනට ඒම නිෂ්ඵල ක්‍රියාවක්... එලෙසම බලය ඇති කාලයේ කරන දේවල් වලින්ද මෙම සටනට බලවත් අදාල විමකට ලක්වෙනවා ඇත.

:       0       14

janabala samagi Sunday, 20 June 2021 09:10 AM

රංජන් ඔබ දේශපාලනයෙන් මුදල් හම්බ කළේ නැහැ. හොරකම් කළේ නැහැ. වැටුප් ගත්තේ නැහැ. නිල වාහන ගත්තේ නැහැ. වරප්‍රසාද ගත්තේ නැහැ. නමුත් ඔබ සොරුන් සමග සිටිමින් සොරුන්ට විරුද්ධව සටන් කළ නිසා අමාරුවේ වැටී ඇත. ඔබට ලබාදුන්නේ පෙට්‍රල් කෑන් එකක් පමණි.

:       0       12

Bamunuarachchi Monday, 21 June 2021 05:18 PM

කරපු තොයිලෙකුත් නැහැ... බෙරේ පලුවකුත් නැහැ. අල්ලපු හොරෙකුත් නැහැ. හොරු අල්ලලා හිරේ දානවයි කිව්වා ... හබැයැ මම නැහැ.

:       1       1

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2206 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1157 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 894 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 393 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 693 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 617 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site