(රංජන් කස්තුරි)
රත්මලාන ගුවන්තොටුපොළින් ජාත්‍යාන්තර ගුවන් ගමන් මෙම මස 27 වැනි දා සිට ආමරභ කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
රත්මලාන ගුවන්තොටුපොළේ සිට ගුවන් ගමන් ආරම්භ කිරීමට ජාත්‍යාන්තර ගුවන් සමාගම් කීපයක් එකඟතාව පළ කර ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.
මාලදිවයින ශ්‍රී ලංකා ගුවන් සමාගම් දෙකක් දැනට රත්මලානේ සිට ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට එකඟවී ඇත.
එම ගුවන් සමාගම්වලට සහන සැලසීමක් ලෙස අපගමන බද්ද සියයට 50කින් අඩුකරන බව ද අමාත්‍යවරයා කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
රත්මලානෙන් ජාත්‍යන්තරයට ගමන් අරඹයි
Shantha - Qatar Sunday, 20 March 2022 05:17 PM
හොඳ ප්‍රවණතාවයක්...!
B.A.S.balasooriya Wednesday, 23 March 2022 07:46 PM
ඉතාමත් අනගි තීරණයක්...