IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


රට පුරා සතියක හර්තාල ව්‍යාපාරයක් අනිද්දා සිට

(රන්ජන් කස්තුරි)

රටපුරා සතියක කාලයක් අනිද්දා (20) සිට හර්තාල් ව්‍යාපාරයක් දියත් කරන බව වෘත්තිය සමති 300 කට අධික සංඛ්‍යාවකින් සමන්විත වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතව සදහන් කරයි.

ඒ අනුව අනිද්දා සිට මේ මස 28 වැනි දින දක්වා දිවයින පුරා සෑම නගරයකම දහස් සංඛ්‍යාත ජනතාව එක්වී මහජන අරගලයට සහා දක්වමින් විරෝධතාවල නිරතවීමට තීරණය කර ඇතැයි වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව වෙනුවෙන් රවි කුමුදේශ් මහතා කීය.



අදහස් (16)

රට පුරා සතියක හර්තාල ව්‍යාපාරයක් අනිද්දා සිට

chathu Monday, 18 April 2022 09:26 PM

මේ මනුස්සයා රස්සාව කරන්නෙත් නැහැ... රැකියා විරහිත තරුණයින් දහසක් දෙනා ඉන්නවා. එම තරුණයෙක්ට ඒ රස්සාව බාර දෙන්නෙත් නැහැ. නිකන් පඩි ගන්නවා.

:       0       0

හර්තාල Monday, 18 April 2022 10:01 PM

මොන හර්තාල දැම්මත් බැහැ වැනෙනා දිවට - පාලන කරන්නට බෑ කියවනා අසුබ දේවල් රටට - ගෝටාගම පෙළපාලි අස්වැද්දුම දෙයිද කටට - අතපා බලා ඉඳිමු ඩොලර් පාවෙනතුරුම රට වටට

:       0       0

වීරවිජේ Monday, 18 April 2022 10:24 PM

මෙයා දොක්ට කෙනෙක් වගෙ හිටියට තුංහුලස් එක පුම්බපු පුස් බැලුමක්නෙ.. කරවන්න ඔනනෑ.. කොල්ලො ටික කරයි. පැත්තක ඉදං ලකුණු දාගන්න පොරකන නරි‌නෙ නෙ... වැඩවර්ජන ඇර රට සංවර්ධනය ‌වෙන දෙයක් කරලා පෙන්නපල්ලාකො.. එකම එක දෙයක්.. එකම එකක්!!! දේසපාලුවො, හිගන්නො වගෙ හිකාන්න විතරද දෙමව්පියො ඉ‌ගැන්නුවෙ...

:       0       0

කිරි පුතා Tuesday, 19 April 2022 12:39 AM

පවතින අරගලය වෙනම එකක්. මෙන්න මේ කාලකන්නි වෘත්තිය සමිති කාරයොන් ගෙන්නම් මේ රට ගලවගන්නව බොරු

:       0       0

Nilmini karunarathna Tuesday, 19 April 2022 06:25 AM

පාලකයො මහජනතාවගෙ හඩට සවන් දෙන් නැත්නම් ඊට එහා දෙයක් හරි කරන්න ඕනි පලකයන්ට මේ රට ණය බරින් මුදවන්න හැකි කම තියෙද්දි තවමත් රටේත් මහජනතාවගෙත් අනාගතය විනාස කරමින් තමන්ගෙ අරමුණු කරාම යනව තව තවත් ණය ඉල්ලුම් කරමින් සිටිනව රට ගැන අංශු මාත්‍රයක්වත් හිතන් නැතිව පාර්ලිමේන්තුව නියෝජගය කරන හැමෝටම එකතුවෙලා ඔවුන්ගේ වත්කම් වලින් මේ ණය ගෙවන්න පුළුවන් කම තියෙද්දි ඇයි මේ රට නිදහස් කරල දෙන් නැත්තෙ අනාගත පරපුරට රට නිදහස් කරල දීල ගන්න ක්‍රියාමාර්ග ගන්නව නම් තමයි හොද

:       0       0

කල්පනා Tuesday, 19 April 2022 08:14 AM

ජයවේවා !!!

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 19 April 2022 08:23 AM

කුමුදේෂ් ඇතුළු ඇතැම් වුර්තීය සමිති වල අය තමන්ගේ පඩිනඩි වැඩිකරගන්න අරගල කරේ රට ගැන හිතලා නොවෙයි.ඒ නිසා මේ අය නිර්පාක්ෂික අරගලයට සම්බන්ධ වීම එතරම් හිතකර නැහැ.

:       0       0

Paul Alexander Tuesday, 19 April 2022 08:28 AM

හර්තාල් කිරීමෙන් පොදුජනයා අපහසුවට පත් නොවෙයිනම් අපිත් එකඟයි. දේශපාලඥයන් ගෙන් බටකාලා ඉන්න මේ වෙලාවේ අපසුවෙන් කරගෙන යන ගමන් කටයුතු ආදියට හර්ථාලයක් කොහොමද බලපාන්නේ කියලා කල්පනා කරන්නේ. අතීතයේ හර්ථලයක් වූ විට අත්දැකීම් මතයි මං මේ කල්පනා කරන්නේ. පොදු ජන යොවුන් පරපුර විසින් ගෙන යන සාමකාමී වැඩ සටහන ආදර්ශමත් වේ. මින් ඔබ්බට අපහදුකමක් ඇති කරනවානම් රටේ තත්ත්වයට වගකිව යුත්තන් ට පමණයි එම අපහසුව ඇති විය යුත්තේ! මෙයට විශ්වාසී දේව ගැති පෝල් ඇලෙක්සැන්ඩර්

:       0       0

Vidyaratna Tuesday, 19 April 2022 08:30 AM

ඔය ගෝල්ලෝ හැම දාම හර්තාල් කලානෙ. ඒවයිනුුත් වැඩිපුර බැට කෑවේ සාමාන්ය ජනතාව නෙ. දැං කොල්ලො එකතුවෙලා වර්ජනය දිගටම කරන් යනවනේ, ඔය ගොල්ලෝ පැත්තකට වෙලා ඉන්න. බොරුවට ලකුනු දාගන්න යනවා, දේශපාලන බත් බැලයෝ.

:       0       0

Anu Tuesday, 19 April 2022 09:19 AM

රාජ්‍ය සේවකයො දන්නෙ උත්ගෝශන කරන්න​, වැඩ වර්ජන කරන්න​, අයිස් ගහමින් වැඩි පඩි ඉල්ලන්න​, මහජනයා ගසාකමින් රස්තියාදු කරන්න​.

:       0       0

Bamunuarachchi Tuesday, 19 April 2022 10:11 AM

ඉසෙල්ලා කියන්න හර්තාල කරන්නේ මොකටද? ඉන්න පාලකයෝ එළවලා කාට බලය දෙන්නද? ඊලනගට එන කෙනා දන්නේ නැතුව ඉන්න කෙනා එලවන්න මොන පොල් බුරුවොද? අපි බලන් ඉන්නම්.

:       0       0

Ananda Tuesday, 19 April 2022 11:09 AM

විසදුම හරියට හදාගෙන දිගුකාලීන හර්තාලයකට යන්න

:       0       0

naleen Wednesday, 20 April 2022 05:58 PM

රටක් ඉතුරු වෙයිද? මේ වගේ පින් පඩි අරගෙන නිකන් ඉන්න අය ඉන්න රටක...

:       1       5

sl Wednesday, 20 April 2022 08:47 PM

මොවුන් එදා ඉඳලා කළේ දේශපාලනය, තමන්ගේ පක්ෂය කියන දේ අනුව පාරට බහිනවාද, නැතිද කියලා තීරණය කරන කාලකණ්ණි සේවක සංගම්... මේ ඔක්කොම මේ රට වලපල්ලට යන එකට වගකියන්න ඕනේ..!

:       1       2

ගලබඩ Wednesday, 20 April 2022 08:54 PM

වරප්පුසාද අතහැරිමට අකමැති මැති ඇමැති වරැ .ජනතාවගෙ ජන්දයෙන් බලයට පැමිණ ජනතාවගෙ බටඩ ගසයි. එම නිසා බලයෙ සිටින අය බලයෙන් ඉවත් කිරිමට ජනතාව පෙල ගැසීමට කාලය එලබ ඇත

:       0       0

Lakshitha bandara. Thursday, 21 April 2022 09:53 AM

ඒක හොදයි... මොකද මුන් සේරම.... ලේ වැගිරීමකින් තොරව මහජන දේපල ආරක්ෂා කරගෙන පලවා හැරිය යුතුයි..... අපි කැමති....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 166 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 74 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1413 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 3399 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1358 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 230 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site