IMG-LOGO

රටඉඳි බද්ද අඩු කරයි

(යොහාන් භාසුර)

රාමසාන් සමයේදී ජනතාවට පහසු මිලට රටඉඳි මිලදීගැනීම සඳහා රටඉඳි කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 200 සිට රුපියල දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යංශය අද (28) පියවර ගත්තේය.

රටඉඳි සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරන ලෙස මුස්ලිම් ජනතාව කළ ඉල්ලීම පිළිබඳව අවධාවය යොමු කරමින් රජය මෙසේ බද්ද රුපියල් 199 කින් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

 



අදහස් (6)

රටඉඳි බද්ද අඩු කරයි

sharm warn Monday, 28 March 2022 02:46 PM

එතකොට මේ රටේ විකුණන මිලත් අඩු කරනවද? නැත්නම් සිනිවලට කළා වගේ වැඩි මිලට විකුණලා ඒකෙනුත් කුට්ටියක් ගසා ගන්නවද? මේ අයට කන බොන දේවල් යා දෙනවද මන්දා...?

:       39       15

wikcy Monday, 28 March 2022 02:56 PM

අපිට ඉන්වටර් එකක් දාගන්න, ඩොලර් ගේන්න එහෙමවත්, අපිට දෙන්නකෝ සහනයක්... රටටත් හොඳයිනේ එතකොට... ඩීසල්වලට යන තෙල් ටිකක් හරි ඉතුරු වෙනවනේ... එක ගෙදරක් හරි සොලාර්වලින් බල ගැන්වුණාම. මම මේ අහන්නමයි හිටියේ එතකොට කෝ එක රටක්... එක නීතියක්..!

:       1       90

fairoosMonday, 28 March 2022 04:41 PM

මුස්ලිම් කොරෝනා මරණ පුච්චනකොට කොහෙද හිටියේ? ඒකෙ සාපය තමයි දැන් ලංකාවට වැදිලා තියෙන්නේ. ජාතිවාදයෙන් දේශපාලනය කරලා රටම නන්නත්තාර වෙලා...

:       36       11

Sunil Monday, 28 March 2022 04:57 PM

කාලෝචිත තීරණයක්...

:       39       5

මහසෙන් Monday, 28 March 2022 05:46 PM

අවුරුද්දටත් රටඉඳිම කන්නම්...

:       6       8

චන්දන Monday, 28 March 2022 06:08 PM

දැන් රටඉඳි මිල අඩුවෙයිද? නෑ... ඩොලර් මිලයි කියලා ලාභ පැත්ත එතැනත් වැඩිකර ගන්නවා. අනෙක රාමසාන් කමු... සිංහල හින්දු අලුත් අවුරුදු හිඟා කමු...

:       3       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site