IMG-LOGO

මහ රැජින වෙනුවෙන් මැතිසබයේ ශෝකය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බ්‍රිතාන්‍ය එලිසබෙත්  මහ රැජිනගේ අභාවය වෙනුවෙන්  සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පළ කර පාර්ලිමේන්තුවේදී  දී අද ශෝකය පළ කළහ.

බ්‍රිතාන්‍ය මහ රැජින වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ශෝකය පළකරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට මුලින්ම දැනුම් දුන්නේය.



අදහස් (1)

මහ රැජින වෙනුවෙන් මැතිසබයේ ශෝකය

DILUM Friday, 09 September 2022 11:51 AM

මහරැජිනගේ නෙවෙයි, කන්න නැති මිනිස්සු ගැනත් ශෝකය පලකරන්න.

:       1       59

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 452 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 626 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 255 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site