(අංජුල මහික වීරරත්න)
1952 - 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙසද කටයුතු කළ දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අද (9) දින සිට අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයට පත් කර තිබෙි.
ජනාධිපතිවරයාගේ මෙම නිවෙිදනය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ.මායාදුන්නෙ මහතා නිල වශයෙන් නිවේදනය කළේය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මහ රැජින වෙනුවෙන් ජාතික කොඩිය අඩකුඹු කරයි
අවුරුදු 75ක වහල් ගතිය. Friday, 09 September 2022 09:45 AM
ඔව් ඔව්. අරගලේ කරලා ජනාධිපතිකම අරන් දුන්නට ඔහොම කලගුණ සලකන්න ඕන. හැබැයි ඔය වගේම අරගලේ කරපු අර මෝඩ කුඩු කාරයන්ටයි, ගංජා කාරයන්ටයි සලකන විදිය තමයි අවුල.
Siri Friday, 09 September 2022 10:00 AM
ලැජ්ජ නැද්ද ඕයි. ඒ මනුස්සය මැරුණට ශෝකය ප්‍රකාශ කරපල්ලා. ඒ වුනාට තාම උන්ගෙ යටත් විජිතයක් කියල රෙද්ද පාත් කරන්න ලෑස්ති වෙන්න එපා. මානව හිමිකම් කිය කිය කොටින්ට කඩේ ගියපු උන්ට මෙහෙම නිවට වෙන්නේ මොකද? අපිට අමාරු වෙලාවෙ ණයක් වත් දුන්නද. නෑ නේද.. ආධාර නෙමේ ණයක්. ආපහු ගෙවන්න.. අනේ ඉතින්.
Santhu Friday, 09 September 2022 11:51 AM
1972 ආපසු බාර දුන්නා නම්, අපි අද කාලා බීලා ඇඳලා ඉන්නවනේ සුද්දො වගේ...!
DeshanFriday, 09 September 2022 12:40 PM
ඔය වහල් මානසිකත්වය නැති කර ගන්නකම්ම වෙන රටවල් වලින් හිඟා කකා ඉන්න තමයි වෙන්නෙ. කාටවත් අතපාන්නෙ නැතුව ඉන්න බැරි මහ නෝන්ජල් මිනිස්සුද අපි..? අපිට අපේම කියල ආර්ථික, දේශපාලන හයියක් තියෙන්න ඕන නැද්ද..
Nihal Friday, 09 September 2022 01:20 PM
රටවල් වලට බලෙන් පැනලා කරපු මහා මිනිස් සංහාරය නිසා මොවුන්ගේ පවුල් විතරක් නෙවෙයි, රටේ පවුලුත් සීසී කඩ...
Lal Friday, 09 September 2022 03:13 PM
හොඳ දෙයක්... කරුණාකර ඒක අනුගමනය කරන්න.