IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මධ්‍යම අධිවේගයේ මීරිගම පිවිසුමේ වාහන තදබදයක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කුරුණෑගල සිට අධිවේගී මාර්ගයේ මීරිගම දක්වා පැමිණි රථ වාහන ප්‍රමාණය අද 17 පස්වරුවේ ඉහළ යාමත් සමඟ ධාවන තීරු පහකින් වාහන පිටත් කරවීමට බලධාරීහු පියවර ගත්හ.

මේ තත්ත්වය හේතුවෙන් මීරිගම පිවිසුමෙන් පිට වීමට පැවැති වූ වාහන පෝලිම මදුරුපිටිය මා ඔය සීමාව දක්වා පැවති බවට තොරතුරු ලැබිණි

රියදුරන් ප්‍රකාශ කළේ විනාඩි පහළොවක් විස්සක් තරම් කෙටි කාලසීමාවකින් මීරිගම පිවිසුම දක්වා පැමිණියත් පිවිසුමෙන් එළියට යෑමට විනාඩි 45 ක් පැයක් තරම් කාලයක් තමන්ට ගතකරන සිදු වූ බවයි.

 



අදහස් (6)

මධ්‍යම අධිවේගයේ මීරිගම පිවිසුමේ වාහන තදබදයක්

Ranga Thenuwara Monday, 17 January 2022 08:01 PM

අධිකවේගී මාර්ගයේ යනවාට වැඩිය ඉක්මන් සාමාන්‍ය මාර්ගයේ යන එක...

:       0       0

පිටිගල මිලානෝ Monday, 17 January 2022 08:55 PM

පෙට්‍රල් නෑ කියන්නේ බොරුවක් වගෙයි පෙනෙන්නේ... නැත්නම් මෙච්චර වාහන කොහොමද පාරේ?

:       0       0

යෝගා Monday, 17 January 2022 09:37 PM

පිටවීමේදී මුදල් වෙනුවට පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වා දෙන්න. නැත්නම් හුඟක් අය 5000 කොළ මාරු කරන්නේ පිටවීමේ දොරටුවලින්...

:       0       0

සෝම Monday, 17 January 2022 10:00 PM

මෙම මාර්ගය කඩවත දක්වා දීර්ඝ කළ විට අනිවාර්යයෙන්ම කඩවත පිවිසුමේ අධික තදබදයක් ඇතිවෙන්න පුළුවන්...

:       0       0

Chandima Tuesday, 18 January 2022 04:26 AM

පෝලිමේ ඉඳලා ගත්තු තෙල් ඉවර වුණාම ඔය ආසාවට යන ගමන් නතරවෙයි. අඩු තරමින් ඊළඟ තෙල් නැව ගොඩබානකල්වත් නවතියි..

:       0       0

Asanka Tuesday, 18 January 2022 11:51 AM

මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දී කෑම බීම ගණන් ගිහින් පෝලිම් ගැහිලා තියෙද්දී,ඉන්ධන ගණන් ගිහින් තියෙද්දී මෙච්චර වාහන ගොඩක මුන් මොන මගුලේ යනවද.අධි වේගේ ඇරියා විතරයි ඒකත් බ්ලොක් වෙන තරමට වාහන.ඇත්තටම මේ රටේ කියන තරම් ප්‍රශ්නයක් නැහැ.පෝලිම් සේරම බොරු ඩ්‍රාමා.මිනිස්සු කාලා බීලා ට්‍රිප් ගිහින් විනෝදෙන් ඉන්නවා

:       1       6

ඔබේ අදහස් එවන්න

දියත

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 62 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 150 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 231 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 654 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1038 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 857 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site