IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


මත්තල ගුවන්තොටට වන ජීවී කාර්යාලයක්

(අංජුල මහික වීරරත්න) 

මත්තල ගුවන් තොටුපළට වනජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීමට තීරණය වූ බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

මත්තල ජාත්‍යන්තර  ගුවන්තොටුපළ ආශ්‍රිතව වන සත්ව ගහණය ඉහල බැවින්  සතුන් ගුවන්තොටුපළ සීමාවට පැමිණීමෙන් හානි සිදු විය හැකි බවත් ඒ නිසා ගුවන් සමාගම් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමට මැලිකමක් දක්වන බවත් අමාත්‍යංශය කියයි.

මෙම ගැටළුවට තිරසාර විසඳුමක් සෙවීම සඳහා වරාය සහ සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී සාකච්ඡාවක් පැවැත්වුණු අතර කැබිනට් මණ්ඩල තීරණයට අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි වන ජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීම සඳහා ගත් තීරණය ක්‍රියාත්මක කිරීමට සහ ගුවන්තොටුපළට වන සතුන්ගෙන් සිදු වන බලපෑම අවම කිරීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිලිබඳව මෙහිදී  ලෙස සාකච්ඡා කෙරිණි



අදහස් (3)

මත්තල ගුවන්තොටට වන ජීවී කාර්යාලයක්

පිටිගල මිලානෝ Tuesday, 09 December 2025 04:17 PM

මේ සංසිද්ධිය සොයාගත්තේ “කපුටාස් හිට් ද ප්ලේන්” කියපු මළපොතේ ඉංග්‍රීසි දැනුමක් නැති ඇමරිකාවට පැනලා ජීවත්වන මහ කපුටා.

:       0       6

C.K.Lankaputhra Tuesday, 09 December 2025 05:17 PM

මෙන්න මේක තමයි නිසි පරිසර අධ්‍යයනයන් නොකර තමන්ගේ නම ගහගන්න ඕනෑ කමට තමන්ගේ ගම් පලාත්වල ගුවන් තොටවල් හදපු එකේ ඵල විපාක. මිනිසුන්ට විතරක් නොවේ වන සතුන්ටත් හානි කරලා තියෙන්නේ...

:       0       0

Siri Tuesday, 09 December 2025 05:24 PM

ඒක හොඳයි. ඕක හැදුවෙත් හොරාකෑම පෙරදැරිකර ගත්තු සත්තු වගේ පිරිසක්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 407 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 447 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site