IMG-LOGO

බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය ගෙන යන්න හැදූ අය දැලේ

( සුමිත් පොතුපිටිය )

ජීව අත්බෝම්බයක් හෙරොයින් මත්කුඩු ළග තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ කළුතර මල්වත්ත  බන්ධනාගාරයේ රදවා සිටින ‘මොරටුවේ ජැක්කා‘ නමැත්තා ට ලබාදීම සඳහා රැගෙන පැමිණි ජංගම  දුරකථන දෙකක් ඇතුළත් තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් සමග පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි .

මොරටුව, මෝදර වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.

සැකකරු බන්ධනාගාරයට රැගෙන  පැමිණි පාර්සලය බන්ධනාගාර නිලධාරීන් පරීක්ෂා කිරීමේදී 3G ජංගම දුරකථනයක් , කුඩා ජංගම දුරකථනයක්, සිම් කාඩ් පතක් ,හෑන්ඩ්ස් ෆ්‍රී එකක් සහ චාජරයක් සොයාගෙන  ඇත.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.



අදහස් (0)

බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය ගෙන යන්න හැදූ අය දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 437 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site