IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පාඩුවෙන් බේරෙන්න ගෑස් මිල රුපියල් 400කින් වැඩි කළ යුතුයි

(අජන්ත කුමාර අගලකඩ)

ගෑස් සමාගම් පවත්වාගෙන යාමට නම් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අවම වශයෙන් රුපියල් 400 කින් වත් වැඩි කළ යුතු බවට වන යෝජනාවක් ගෑස් මිල සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ දී ඉදිරිපත් වී ඇත .

ගෑස් මිල සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති කමිටුව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී ඊයේ (14) රැස් වූ අවස්ථාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත .

ඇමතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම ,උදය ගම්මන්පිල, ලසන්ත අලගියවන්න යන මහත්වරු ද ,ගෑස් සමාගම් දෙකේ ප්‍රධානීහු සහ වෙළඳ අමාත්‍යාංශයේ හා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු පිරිසක් ද ඊට සහභාගි වූහ.

ඩොලරයේ අගය ඉහළ යාමත් ,ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල විශාල වශයෙන් ඉහළ යාමත් යන කාරණා මත ගෑස් මිල වැඩි කළ යුතුව ඇතැයි ගෑස් සමාගම් ප්‍රධානින් එහිදී පෙන්වා දී ඇත

.



අදහස් (4)

පාඩුවෙන් බේරෙන්න ගෑස් මිල රුපියල් 400කින් වැඩි කළ යුතුයි

mahinda Tuesday, 15 June 2021 10:12 AM

ඉතා ඉක්මණින් ඕක කරලා දාන්න අතිශය විද්වත් කමිටුවක්නේ ඒ ගැන සලකා බලා තියෙන්නේ... තියන පාඩු ලබන සියලූම අයතනවල පාඩුව අපට බාර දෙන්න. අර ශ්‍රී ලන්කන් එකත් පාඩුයිනේ මොකක් හරි ක්‍රමයක් දාලා ඒ පාඩුවත් අපිට බාරදෙන්න අපි කොහොම හරි දරා ගන්නම්... ඒ වගේම අර මන්ත්‍රීන්ට ලබාදීමට යන වාහන සමග ඔක්විඩ් සමග වැඩ කරන අයට දෙන අවදානම් දීමනාව වගේ මන්ත්‍රීන්ට බුද්ධිය පහළ වීමේ දීමනාවකුත් ඉක්මණින් කැබිනට් මණ්ඩලයට දාලා අනුමත කරගන්න කැබිනට් මණ්ඩලයට ඒ දීමනාව දෙගුණයක් වුණත් කමක් නෑ.. රට වෙනුවන්නේ සියලූම මන්ත්‍රී තුමන්ලාට නිදුක් නිරෝගී සුවය සමගින් දීර්ඝායු වේවා...!!!

:       0       64

Rata Perata Tuesday, 15 June 2021 12:49 PM

මෝඩ මහදැනමුත්තා ඕකටත් හේතුවක් කියාවි. අහගෙන ඉන්න අමාරුවෙන් හරි.

:       0       0

manathgunga Tuesday, 15 June 2021 02:00 PM

මේ මෝඩයින් මොනවා කතා කළත් තව මාස 6ක් විතර යනකොට ඩොලර් එක රුපියල් 300ට කිට්ටු වෙන්න පුළුවන්... යුරෝ සංගමය GST බදු සහනයට නැවැත්වූවොත් එදා ඉඳලම ඩොලරය, යූරෝ එක ඉහළටම නගිනවා. බඩු මිල ඉහළ ගිහින්, රටේ මිනිස්සු පොලු මුගුරු අරගෙන පාරට බැස්සාම මැදමුලන හොරු කට්ටියට අමුඩෙත් නැතිව පැනලා යන්න වෙන්නේ.

:       0       28

බද්රානි Tuesday, 15 June 2021 02:21 PM

ඉතාම හොඳ යෝජනාවක්. ගෑස්මිල වැඩි කිරීම ඉතාම සාධාරණයි. හැමදේම වැඩිවෙන වෙලාවේ ගෑස් මිල ටිකක් වැඩි වුණාම මොකද වෙන්නේ? මොනවා වැඩි වුණත් දැන් අපිට "සැපට ජීවත් වෙන්න" රටක් තියනවනේ. කාටද ආඩම්බර?

:       0       21

ඔබේ අදහස් එවන්න

දියත

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 320 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 920 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2380 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2635 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 777 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 315 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site