IMG-LOGO

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරිමේ කාලසිමාව මැයි 15 තෙක් දිගු කරයි

(නිමන්ති රණසිංහ)

සියලූම පොලිස්  නිලධාරීන්ගේ නිවාඩු අවංගු කිරීමේ කාලසීමාව මැයි මස 15 වැනිදා තෙක් දීර්ඝ කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසහ සදහන් කරයි.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ රට තුළ ඇතිවූ ව්‍යයසනකාරී තත්ත්වය හේතුවෙන් පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවංගු කිරීම සිදුවූයේ ඉකුත් මාර්තු මස 27 වැනිදා බවත්, එය, අපේ‍්‍රල් මස 30 දක්වා අවංලගු කළ බවත් එම කොට්ඨාසය පවසයි.

කෙසේ වෙතත්, වයිසරස් තත්ත්වය පැතිරීම පාලනය කිරීම පිළිබදව සැලකිල්ලට ගනිමින් මෙලෙස නිවාඩු අවලංගු කිරීම ලබන මැයි මස 15 වැනිදා තෙක් දීර්ඝ කර ඇතැයි ද මාධ්‍ය කොට්ඨාසය පවසයි.

පොලිස් නිලධාරීන් නිවාඩු ලබාගැනීම් හේතුවෙන් දිස්ති‍්‍රක්කයෙන් දිස්ති‍්‍රක්කයට සංක‍්‍රමණය වීමට ඇති අවස්ථාවන් ද සලකා බලා මෙම තීරණයට එළැඹ ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සදහන් කරයි.



අදහස් (1)

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරිමේ කාලසිමාව මැයි 15 තෙක් දිගු කරයි

silva Friday, 01 May 2020 12:33 PM

වැඩබලන පොලිස්පතිතුමා බොහොම දුරදර්ශි විදියට වැඩ කරලා තියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site