(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ පොලිස් කාන්තා තනිකඩ නිවස්නයේ තිබී අතුරුදන් වූ රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා රන් මාලය සහ මුදු දෙක එහි කිසියම් ස්ථානයක තිබී හමුවී ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් නිලධාරිනියකට අයිති මෙම රන් මාලය සහ මුදු දෙක පසුගියදා අතුරුදන්ව තිබුණේ ඇයට අයත් ලාච්චුවක තිබියදීය.
මේ සම්බන්ධයෙන් එම නිලධාරිනිය වැලිකඩ පොලිසියට පසුගියදා පැමිණිල්ලක් කළාය.
ඒ අනුව සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය කාන්තා නිල නිවාසයේ පොලිස් නිලධාරිනියන් නව දෙනකු කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගනු ලැබිණ.
මාලය සහ මුදු දෙක නැවත හමුවී ඇත්තේ ඒ පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුවය.
ඒ අනුව වැලිකඩ පොලීසිය එම පරීක්ෂණය අවසන් කර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාර්ලිමේන්තුවේ අතුරුදන් මාල මුදු ලාච්චුවකින් මතුවෙයි
arschfikaa Thursday, 08 September 2022 10:38 PM
ඔය ඉන්නෙ ් රෝහිතය පාර්ලිමේන්තුව ඇතුලෙම, උව අල්ලගෙන දෙකදෙ තුනක් නෙලනකොට හන්ගාපු අනිකුත් මාල වලලු තියෙන තෙනුත් කියාවි.
DILUM Friday, 09 September 2022 10:19 AM
අරයත් සම්බන්දද දන්නෙ නෑ