IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පානදුර හෝටලයක වැසිකිළි වළේ කාන්තා මළ සිරුරක්

(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ ) 

පානදුර සංචාරක හෝටලයක වැසිකිලි වළක් තුළ තිබෙන බවට සැක කළ තරුණ කාන්තාවකගේ මළසිරුරක් මීට සුළු මොහොතකට පෙර පානදුර  අතිරේක මහේස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා ඉදිරියේ වැසිකිළි වළ විවෘත කිරීමේදී හමුවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හෝටලයේ සේවකයින් දෙදෙනෙකුද මේ වනවිට  අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පිළියන්දල සහ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 40 සහ 45 වියැති පුද්ගලයින් බව පොලිසිය කියයි .

සිද්ධියට සම්බන්ධ වීරකැට්ය ප්‍රදේශයේ පදිංචි  හෝටල් කළමනාකරු අද උදෑසන හෝටලයෙන් පලාගොස් ඇති බවත් ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කියයි .

පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීහු පරීක්ෂණ සිදුකරති.



අදහස් (0)

පානදුර හෝටලයක වැසිකිළි වළේ කාන්තා මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site