IMG-LOGO

පදිකයන් අතරට මෝටර් රථයක් කඩා වදී

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, ඊස්ට් හොලිවුඩ් පළාතේ, සැන්ටා මොනිකා බුලවාඩ් හි සංගීත ප්‍රසංග ශාලාවක් ඉදිරියේ සිටි පිරිසක් මැදට මෝටර් රථයක් කඩා වැදුණි.

මෝටර් රථයට යටවීමෙන් 20 දෙනකු තුවාල ලැබූ බව පැවැසෙයි.

තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ වාර්තා විය හැකි බවත් පැවැසෙයි.

තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කෙරුණු අතර, සිද්ධිය සම්බන්දයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇත.



අදහස් (0)

පදිකයන් අතරට මෝටර් රථයක් කඩා වදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site