IMG-LOGO

නවගමුව ඕ.අයි.සී ගෑස් පෝලිම් වලට අයිස්පලම්-ජලය බෙදයි

(ළහිරු හර්ෂණ )

නවගමුව ප්‍රදේශයේ පිහිටි ගෑස් බෙදාහැරීමේ අංගනයකට ගෑස් ලැබෙන තුරු පැය ගණනක් පෝලිම්වල රැදි සිටි ප්‍රදේශවාසීන්ගේ පිපාසය සන්සිදුවීමට අයිස්පලම,ජලය ලබාදීමට නවගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුවිත් ලක්ශ්මන් ද සිල්වා මහතා කටයුතු කළේය.

පෝලිම්වල රැදී සිටි සියලුම දෙනාට සිය පෞද්ගලික වියදමින් අයිස්පලම් සහ ජලය ලබාදීමට ස්ථානධාපතිවරයා කටයුතු කර තිබිණි.

මෙම ස්ථානයට 300කට අධික පිරිසක් රැස්ව සිටියහ. මේ හේතුවෙන් මද වේලාවකට රථවාහන තදබදයක්ද ඇතිව තිබිණි.



අදහස් (8)

නවගමුව ඕ.අයි.සී ගෑස් පෝලිම් වලට අයිස්පලම්-ජලය බෙදයි

යෝගා Sunday, 20 March 2022 01:44 PM

මොලේ ඇති වැඩක්. පෝලිම් නැති නොවුණත් ආවේගය අඩුවෙයි...

:       0       16

NAVEED Sunday, 20 March 2022 04:38 PM

මනුස්සකම...!

:       0       14

lakvidu Sunday, 20 March 2022 05:52 PM

බැරිවෙලාවක්වත් මේ මිනිස්සු ගෑස් ඉල්ලලා උද්ඝෝෂණය කළා නම් පොලිසිය ජලය බෙදන්නේ අර ජල ප්‍රහාර මැෂින් එකෙන්...!

:       13       4

fairoos Sunday, 20 March 2022 07:00 PM

සර්ගේ වියදමින්ද?

:       9       3

චින්තක Sunday, 20 March 2022 08:25 PM

එතුමාට පත්තිනි මෑණියන්ගේ පිහිටයි... සැබෑම මිනිසෙක් කියන්න පුළුවන්...!

:       0       4

නිමල් Sunday, 20 March 2022 08:42 PM

නිලඇඳුම් ඇතුලේ දේවගති ඇති මනුෂ්‍යයින් ඉන්න වග ඔප්පු කරලා...

:       0       5

Yohan Tuesday, 22 March 2022 07:29 AM

ඔහු මනුෂ්‍යත්වය ගැන දන්නවා...

:       0       0

Gayya Tuesday, 22 March 2022 10:30 AM

මේ වගේ උතුම් මිනිස්සුත් ඉන්නවා... ඔහුට කිසිම දාක බඩගින්නේ ඉන්න නොලැබේවා... මතු සසරෙකවත්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site