
(අංජුල මහික වීරරත්න)
ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මහලේකම් එම්.ඒ. සුමන්තිරන් සහ පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන් අතර හමුවක් කොළඹදී සිදුව තිබේ.
ජාතික ජන බලවේග රජයට එරෙහිව විපක්ෂය විසින් සංවිධානය කරන මහජන රැලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සුමන්තිරන් මහතා හමුවූ බව නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ITAK පක්ෂය මෙම විරෝධතා රැලියට සහභාගී නොවන නමුත්, විපක්ෂයේ ප්‍රධාන පක්ෂයක් වන ඔවුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කරන ලද බවද රාජපක්ෂ මහතා කියයි.
දිගු කලක් ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීමකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව තමා සහ සුමන්තිරන් මහතා මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කළේ යැයිද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
261
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
401
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාමල් - සුමන්තිරන් හමුවක්
කපුරුහාමි Saturday, 15 November 2025 03:25 PM
ජනතාව එළවපු දූෂිත පව්ල් පාලනේ හොර පෙරකදෝරුවා. ඡන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ගා ගෙන පොරක් වෙන්න හදනවා. සාටකයෝ දූෂිතයෝ ආර්ථික ඝාතකයෝ මිනිමරුවෝ පට්ට හොරු බලලෝභී, බඩගෝස්තරවාදියෝ, ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, රීරි මාන්ස හූරාගෙන කාපු තමුන්ලා ගැන කවර කතාද?...
sunil Saturday, 15 November 2025 05:04 PM
අනුර ළඟ තිබ්බාම නාමල් කවුද?