IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නාමල් පාර්ලිමේන්තු කාරක සභාවෙන් අස්වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වී ඇත.

මේ අනුව එම පුරප්පාඩුවට එම පෙරමුණේ මන්ත්‍රී ඩීවී චානක මහතා තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලැබ ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැන්වීය.



අදහස් (11)

නාමල් පාර්ලිමේන්තු කාරක සභාවෙන් අස්වෙයි

ජිල්බු Wednesday, 19 November 2025 10:21 AM

මන්ත්‍රී නීතිඥ නාමල් !!! හා හා හා .....

:       7       31

Saro Wednesday, 19 November 2025 12:02 PM

ජිල්බූ, තවත් හිනා වෙන්න එකක් තමයි කතානායක ආචාර්ය අහවලා මතක් වෙන වාරයක් ගානේ. තාම ජපන් සහතික නිකුත් කරන්න බෑ කියනවද.

:       0       0

maalaka Wednesday, 19 November 2025 10:30 AM

එක ලාමකයෙක් එළියට යනකොට අනිකා ඇතුලේ. කොහෙන් හිනා වෙන්නද ?

:       7       18

Gishan Wednesday, 19 November 2025 12:41 PM

ඔව්, ඔයාට පස්ස පැත්තෙනුත් හිනා වෙන්න පුළුවන්. ඔයා වගේ සමලිංගික මිනිස්සු පස්ස පැත්තෙනුත් හිනා වෙන්න දන්නවා.

:       0       0

Lalla Wednesday, 19 November 2025 10:37 AM

බාප්පලාගේ දරුවන් වගේ ලංකාවෙන්ම පිටවෙලා යන්න බැරිද ? රටට කරන ලොකුම සේවය...

:       0       0

අරවින්ද මොණරවිල Wednesday, 19 November 2025 10:58 AM

අහෝ ඛේදයකි ඉරකි තිතතකි කිව්වලු , එහෙම නම් පාර්ලිමේන්තුව වහලා දානවා ඔයිට වැඩිය හොඳයි....

:       0       0

Duminda Jayanath Udayakumara Wednesday, 19 November 2025 11:54 AM

ගැලපෙන්නේ නෑ මොලේ පැද්දෙන බවකුත් පේන මානයක නෑ

:       0       0

ලයන් Wednesday, 19 November 2025 12:27 PM

නීතිඥ , අර තනි කාමරේ ප්‍රශ්න පත්තර වලට උත්තර ලියපු හාදය නේද මේ , ලැඡ්ජයි කොල්ලො

:       0       0

කපුරුහාමි Wednesday, 19 November 2025 04:24 PM

හොර පෙරකදෝරුවෙක් කියලා රටම දන්නවා. ජනතාවගේ රිරී මාංශ හූරගෙන කාපු ලේ මාපිලෙක් ?

:       0       0

විපරමා Wednesday, 19 November 2025 08:22 PM

චන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රිංග ගත්තු හොර පෙරකදෝරුවනේ. පාර්ලිමේන්තුවේවත් දකින්ඩ සුදුසු කෙනෙක් නෙවෙයි. දූෂිතම පවුල් පාලනේ එකා.

:       0       0

Chathuri Wednesday, 19 November 2025 10:28 PM

හම්බන්තොට ගොනා පාර්ලිමේන්තු ගෙනා රටම කාපු ගොනා. පනයනකම් හිනා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 238 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 388 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site