IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


නුගේගොඩ රැලියට හිටපු ජනපතිලා පහම නෑ

(සුජිත් හේවාජුලිගේ)

නුගේගොඩදී ලබන 21 වැනිදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මහජන රැලියට හිටපු ජනාධිපතිවරුන් කිසිවකු සහභාගි නොවන බව වාර්තාවේ.

කෙසේ වෙතත් මෙම රැලියට මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන්  ආශිර්වාදය පළකර ඇත.

රැස්වීමට හිටපු ජනාධිපතිවරුන් සහභාගි නොවීම වඩාත් සුදුසු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයන්ගේ මතයවී තිබෙන බව දැනගන්නට ඇත.

මෙම රැස්වීමේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ නිවසේදී සාකච්ඡාවට ගණනාවක්ම පැවැත්වී ඇත.



අදහස් (13)

නුගේගොඩ රැලියට හිටපු ජනපතිලා පහම නෑ

Shamaal Tuesday, 04 November 2025 12:04 PM

පහම ආවම වැඩකුත් නෑ ඉතින්

:       20       57

රනේ Tuesday, 04 November 2025 12:12 PM

ආවත් දැන් අගයක් නෑ.. අවලංගු නෙව.

:       17       52

Rata Perata Tuesday, 04 November 2025 12:41 PM

දැන්වත් බයියෝ තේරුම් ගන්න. ඔවුන්ගේ බල තන්හාවට උඹලා බිල්ලට දෙනවා කියලා. බයි ගතිය නැතිකරගන්න බැරිනම් , අර නායකයෝ විදියට ගෙදර ඉඳලා ආශිර්වාද කරන්න

:       20       36

Nihal Dharmatileke Tuesday, 04 November 2025 12:44 PM

අවලංගු කාසි වලින් මොනව කරන්නද

:       19       41

Nandalal DE SILVA - France Tuesday, 04 November 2025 12:55 PM

කොහොම උනත් 2029 දී ජනාධිපති වීමට තටමන, ජනාධිපති හීන මවන කූට්ටම එනවා නෙ. ඒකම ඇති "නුගේගොඩට" ජන ගංගාවක් ගැලුවා කියා, රට පුරා හත් අවුරුද්දක් පාරම් බාන්නම... අනේ මගේ කට !

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 04 November 2025 12:58 PM

අයිස් කාරයන් වෙනුවෙන් එක්වෙමු……

:       0       0

Kapila Tuesday, 04 November 2025 01:47 PM

ආවත් කියන්න තියෙන්නේ "අපි මාරුවෙන් මාරුවට රට කෑව " කියලනේ. ඒ නිසා නෑවිත් ඉන්න එක හොඳයි.

:       15       30

pakeer Tuesday, 04 November 2025 02:09 PM

දැන් නම් හොදටම තේරෙනවා මේ රැළත් එක්ක මේක ගොඩගන්නවා බොරු කියලා. යකෝ සිංහලයා කියන්නේ බූරුවෝම තමයි කියලා දැන් තමයි හරියටම පේන්නේ...

:       2       4

අරවින්ද මොණරවිල Tuesday, 04 November 2025 02:29 PM

ගෙන්න ගන්නේ නැහැ නොවෙයි ගෙන්න ගන්න බැහැ... මයිනාට කෙලින් හිට ගන්නත් දෙන්නෙක් ඕනෑ, අනිත් අයට නම් නෑ මොලයව නලවන්න වුවමනාවක් නැහැනේ ඒ නිසා එන්නේම නැහැ..

:       4       5

කපුරුහාමි Tuesday, 04 November 2025 02:32 PM

බලලෝභී, බඩගෝස්තරවාදියෝ? ජනතාව රවට්ටපු රීරි මාන්ස හූරාගෙන කාපු අය. ආසියාවේ ආස්චර්ය, සෞභාග්‍යයේ දැක්ම පෙන්නුවා කියලා කියන්නද?

:       13       15

විපරමා Tuesday, 04 November 2025 03:36 PM

රට බන්කොලොත් කරපු ,ජනතාව පන්නපු හිටපු ජනපතිලාට ඇදුම් නැතිව තමා එන්න වෙන්නේ?

:       11       10

ලයන් Tuesday, 04 November 2025 04:57 PM

හොරු තක්කඩින්ගේ කාලය අවසානයි.

:       9       13

don Tuesday, 04 November 2025 09:00 PM

දෙන්නෙක් 22ක් රැකලා... තුන්දෙනෙක් 10යි රජ කළේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 286 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site