IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


දුම්රිය රියදුරෝ ඕ.ටීවලින් ඉවත්වීම ගැන සාකච්ඡාවක

(යොහාන් භාසුර)

දුම්රිය රියදුරන් සහ නියාමකයන් අද (29) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අතිකාල සේවාවලින් ඉවත්වීමේ වෘ;aතීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මේ වන විට මරදාන දුම්රිය මූලස්ථානයේ විශේෂ සාකච්චාවක් පැවැත්වේ.

එම සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍යංශය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ වෘත්තිය සමිති නියෝජනය කරමින් නිලධාරීන් සහභාගි වී සිටින බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කරයි.  



අදහස් (1)

දුම්රිය රියදුරෝ ඕ.ටීවලින් ඉවත්වීම ගැන සාකච්ඡාවක

sg Wednesday, 30 March 2022 12:03 AM

කාලීන අවශ්‍යතාවය වන සමස්ත දුම්රිය පද්ධතියම ශ්‍රී ලංකාව තුළ පෞද්ගලීකරණය කළ යුතුය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site