කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද (18) දිනයේදී පුද්ගලයන් 5 දෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කරයි.
ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මෙතෙක් මිය ගිය සංඛ්‍යාව 165 ක් දක්වා ඉහළ යනු ඇත.
වයස අවුරුදු 86 ක කාන්තාවක්ද, 72, 76, 50 සහ 86 යන වයස්වල පිරිමි පුද්ගලයින් සිවුදෙනෙක්ද අද දින මිය ගිය අය අතර වෙති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තවත් කොරෝනා මරණ 5 ක්