IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ත්‍රිවිධ හමුදාව වෙනස් කිරීමට කමිටුවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහිකවීරරත්න )

ත්‍රිවිධ හමුදාව ප්‍රතිව්‍යුහගතකරණයට කමිටුවක් පත් කරන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදි අද පැවසීය

ගුවන් හමුදාවේ ගුවන් යානා රැසක් අබලන් වී  ඇතැයි කී නියෝජ් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව විනයගරුක හමුදාවක් බවද  ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා  මෙසේ පැවසුවේ  ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.



අදහස් (3)

ත්‍රිවිධ හමුදාව වෙනස් කිරීමට කමිටුවක්

Sadharana kota Tuesday, 18 November 2025 02:25 PM

ඕවා ඔක්කොම වහලා දාලා සොල්දාදුවෝ ටික ගෙදර යවලා... උතුරට එදාම පොලිස් බලතල ටික දුන්නානම් ඉවරයි

:       3       9

සමන් විමල් Tuesday, 18 November 2025 04:41 PM

ඒකට තමයි මුන් තටමන්නේ. බංකු බංකු...

:       1       7

අරුණි Tuesday, 18 November 2025 04:25 PM

තවත් අලුත් ටෙන්ඩර් මගඩියක් වගේ. දැන් අපිට මේ ආන්ඩුවේ හැම ක්‍රියාකාරකමක් ගැනම සැකයෙන් බලන තත්වයට වැඩ සිද්ධ වෙලා එක අවුරුද්දක් විතරක් ගතවීමෙන්ම.

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 241 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 390 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site