IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඩොලර්වලට තවත් සීමාවක්

 

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රි ලංකාවේ සිටින හෝ නේවාසික පුද්ගලයකුට ළඟ තබාගත හැකි විදේශ  මුදල් ප්‍රමාණය ඇ:ඩො:15,000  සිට 10,000 දක්වා අඩු  කිරිමට තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම තීරණය ජුනි මස 16 වැනි දා සිට ක්‍රියාත්මක වේ.



අදහස් (7)

ඩොලර්වලට තවත් සීමාවක්

අපි දොඩන්න ඩොලර් Saturday, 25 June 2022 11:40 AM

මගේ ළඟ ඩේසි ආච්චිගේ වොලට් එකයි, බැරිස් බාප්පිගේ මඩිස්සලෙයි තියෙනවා. ඒ දෙකේම ඩොලර් 10000 ගානේ තියෙනවා. ඒවා මගේ ගාව පරිස්සමට අරන් තියපු බවට ලියුමකුත් තියෙනවා. තව මට සුද්දෙක් තෑගි දීපු 10000කුත් තියෙනවා. ඔක්කොම 30000යි. මේ නීතිය අනුව, මට විරුද්ධව ගන්න පුළුවන් ක්‍රියා මාර්ගය කුමක්ද?

:       4       30

MO77Saturday, 25 June 2022 06:27 PM

ඔබට තියෙන්නෙ එක දඬුවමයි. ඒක තමයි ඩොලර් තියලා නන්දලාල්ට යවන එක...

:       0       5

MO77 Saturday, 25 June 2022 12:29 PM

තෙල් මිල දැක්කාම ඩොලරයේ අගය අපිට හිතාගන්න පුළුවන්. දැන් ඩොලරය රුපියල් 500ක්වත් විය යුතුයි. නන්දලාල් හදන්නෙත් තගේ දාලා වලෙන් ඩොලර් ගෙන්න ගන්න අඩු ගානට. එයා මේ රුපියල් හම්බ කරලා ඩොලර් වලට මාරු කරලා ඔස්ට්‍රේලියාවට පටවනවා. මේවට තමයි කියන්නේ කැකිල්ලේ තීරණ කියලා.

:       5       90

NamalSaturday, 25 June 2022 02:28 PM

ඔබ හරි. ලෝක වෙළෙඳපලේ මිල වැඩිවුණේ නෑ. ඒත් මේ අය මෙහේ වැඩිකරනවා. ඒ කියන්නේ එතැන ප්‍රශ්නයක් තියෙනවා..

:       3       67

CHANDIMASaturday, 25 June 2022 08:38 PM

දැන් මේ නන්දලාල්ට බැනලා වැඩක් නැහැ. ඔහෙලාම හුරේ දාලා ඡන්දෙ දීලා පත්කරලා රට කාලා පැනලා ගිය අයට බනින්න.

:       3       6

SAM Saturday, 25 June 2022 02:10 PM

ශ්‍රී ලංකාවේ වර්තමානයේ සිදුවෙමින් යනුවේ නායකත්වයේ දුර්වලතා හෝ හැඳුනුම් කම් උපයෝගීකර ගනිමින් ශ්‍රී ලංකානු රදළ පැලැන්තියක් ඇතැම් දේශපාලන හා ව්‍යාපාරික පිරිසක් කණ්ඩායමක් ලෙස සහයෝගීව ක්‍රියාත්මක වෙමින් රට හා ජනතාව දඩමීමා කරගනිමින් බිහිකරමින් යෑමකි..!

:       1       147

විපරමා Saturday, 25 June 2022 07:44 PM

රටේම තිබුණු ඩොලර් ගිලලා, තැන්තැන් වල හංගපු දූෂිත දේශපාලුවන්ට අවුලක් නැතුව ඇති...

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

බීම් හෙළ ඔසු ලංකා සම්මාන දිනයි
2024 අප්‍රේල් මස 19 10 0

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදකයකු වන බීම් හෙළ ඔසු ලංකා පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ආයුර්වේද නිෂ්පාදකයා ලෙස රිදී සම්


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 451 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 192 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 242 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 239 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


රට පුරාම පැතිරෙන 'ටීනියා'
2024 අප්‍රේල් මස 19 26 0

ටීනියා දිලීර ආසාදනය රට පුරා වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබෙනවා. හිතුමතේ ඔසුහල්වලින් ඖෂධ වර්ග රැගෙන ආලේප කිරීමට වැඩිදෙනා පුරුදුවීම හේතුවෙන් ටීනියා මර්ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site