IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඩීසල් සහ පෙට්‍රල් නැතිව සෙඩ් වැහෙයි

(නිමල කොඩිතුවක්කු)

ඩීසල් සහ පෙට්‍රල් හිඟය හේතුවෙන් කොළඹ ඇතුලු බොහෝ ප්‍රදේහවල ඉන්ධන පිරවුම් හල් බොහෝමයක් අද(29) දිනයේ වසා දමා තිබිණ.

විවෘතව තැබූ ඉන්ධන පිරවුම්හල් අසලත්  ඩීසල් වලට අමතරව පෙට්‍රල් මිලදී ගැනීම සඳහාද දිගු පෝලිම් දක්නට ලැබිණ.

ඉන්ධන  හිඟය තවදුරටත් පවතින අතර ඉන්ධන පිරවුම්හල් රැසක ඩීසල් හා පෙට්‍රල් නැත යනුවෙන් සඳහන් පුවරු දැක ගත හැකිවිය.

ජනතාව බූලි සහ කෑන් රැගෙන පැය ගණන් දිගු පෝලිමි වල රැදී සිටිනුද දක්නට ලැබිණ.

ඇතැම් ඉන්ධන පිරවුම් හල් වලින් බෝතල් සහ කෑන් සඳහා ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා තිබීම හේතුවෙන් විදුලි ජනන යන්ත්‍රා, කෘෂි උපකරන යන්ත්‍ර රැගෙන ජනතාව පෝලිම්වල සිටිනු දක්නට ලැබිණ.

ඊයේ පස්වරුව වනවිටත් කොළඹ සහ පිට පලාත් වල බොහෝ ඉන්ධන පිරවුම් හල් වලට ඩීසල් සහ පෙට්‍රල් නොලැබුන බවද වාර්තා විය.

ඉන්ධන මිලදී  ගැනිමට පැමිනෙන ජනතාව අතර උණුසුම් වචන හුවමාරු වන අයුරුද දක්නට ලැබේ.

මෙම තත්වයන් සමනය කිරීම සඳහා පොලීසියට අමතරව යුධ හමුදාවද යොදවා සිටිනු දක්නට ලැබිණ.

ඩීසල් සහ පෙට්‍රල් වලට අමතරව භූමිතෙල් මිලදී ගැනීම සඳහාද ජනදාව දිගු පෝලිම් වල රැඳී සිටිනු දක්නට ලැබිණ.



අදහස් (0)

ඩීසල් සහ පෙට්‍රල් නැතිව සෙඩ් වැහෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site