(යොහාන් භාසුර)
ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ක් රැගත් නෞකාවේ ඩීසල් තොගය සැලසුම් කළ පරිදි ගොඩබෑමට නොහැකි වූ බවත් ඒ හේතුවෙන් අද සහ හෙට (30 සහ 31) ඩීසල් ලබාගැනීමට පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස ඉල්ලා සිටින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.
අත්‍යාවශ්‍ය සේවා සඳහා අඛණ්ඩව ඩීසල් සපයන බව ද කී විජේසිංහ මහතා පෙටල් බෙදාහැරීමේ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඩීසල් පෝලිමට අද - හෙට යන්න එපා
Lalith M Wednesday, 30 March 2022 10:42 AM
හෙනම වැදියල්ලා...! වෙන කරන්න දෙයක් නෑ..
fairoos Wednesday, 30 March 2022 12:40 PM
මේ කාලකණ්ණි ආණ්ඩුව රටට කළ විනාශය... මකබෑවිලාම යන්න.
Hafeel Wednesday, 30 March 2022 01:58 PM
ඒ කියන්නේ පොලිම් යුගය දිගටම. අද සහ හෙට පොලිමට යන්න එපා. අනිද්දා ඉඳන් පොලිමට යන්න. මේක කියන්න ලැජ්ජ නැද්ද? ඔය සභාපති පුටුවේ තවදුරටත් ඉන්න?
sharm warn Wednesday, 30 March 2022 02:07 PM
තවත් ඩීසල් බිංදුවක්වත් නැත කියන නවතම ක්‍රමය.