IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ජෙනරේටරය පනගන්වද්දී ගින්නකින් මව දරු දෙදෙනා රෝහලට

(ඉන්දිකා රාමනායක)

වැලිමඩ කැප්පෙටිපොළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස සංකීර්ණයේ නිවසක ඇතිවූ ගින්නකින් මවක සහ දරුවන් දෙනකු තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි .

විදුලිය විසන්ධි වීම හේතුවෙන් මොවුන් නිවසේ තිබූ ජෙනරේටරයක් ක්‍රියාත්මක කිරීමට යාමේදී එය කිසියම් කාර්මික දෝෂයකට ලක්වී ඇති අතර ඉටිපන්දමක් දල්වා ගෙන ජෙනරේටරය පරීක්ෂා කිරීමේදී එහි තිබූ පෙට්‍රල් වලට ගිනි ඇවිළී මෙම ගින්න සිදුව ඇති බව පොලීසිය පවසයි .

(ඡායාරූප: කේ.ආර්. රාජමන්ත්‍රී)

 



අදහස් (1)

ජෙනරේටරය පනගන්වද්දී ගින්නකින් මව දරු දෙදෙනා රෝහලට

sharm warn Wednesday, 30 March 2022 12:04 PM

විදුලි අර්බුදය නිසා ගිනිබත් වෙච්ච දෙවැනි ගෙදර මේ. තව මේ කාලකණ්ණි දේශපාලුවන්ගේ දරුපවුල්වලට ලාබෙට බත් කවපල්ලා...

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 429 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 601 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 242 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site