IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය සාමාන්‍ය වැසියන්ට තහනම්

(ඉන්දිකා රාමනායක)

කටුනායක   ජාත්‍යන්තර ගුවන් තොටුපොළ්  ප්‍රභූ පර්යන්තයෙන් මින් ඉදිරිය   ප්‍රභූන් සමග ගමන් ගන්නා  සාමන්‍ය පුද්ගලයන්ට ගමන් කිරීම තහනම් කර ඇති බව ගුවන්තොටුපොළ හා   ගුවන් සේවා සමාගමේ  සභාපති මේජර්  ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ  චන්ද්‍රසිරි  මහතා පැවසීය.

මින් ඉදිරියට  විශේෂ වරප්‍රසාද  ලද  ප්‍රභූ පුද්ගලයන්ට පමණක් මෙම පර්යන්තයේ ගමන් කිරීමට අවසර ඇති බවත්  ඔවුන් සමග  ගමන් ගන්නා හිත මිතුරන් ඇතුළු  සාමාන්‍ය පුද්ගලයන්ට එම පරීශ්‍රය හරහා  ගමන් කිරීම  තහනම් කර ඇති බවද   ඒ මහතා  සඳහන් කළේය.

ගුවන් යානා නතර කරන ස්ථානයට ගොස්  කිසියම් අමුත්තෙක් පිළිගන්නේ නම් ඒ සදහා ගුවන් තොටුපොළ සභාපතිවරයාගෙන්,  උප සභාපතිවරයාගෙන්, හෝ කළමනාකාරවරයාගෙන් අවසර ලබාගත යුතු බවත් ඔහු සඳහන් කළේය.



අදහස් (16)

ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තය සාමාන්‍ය වැසියන්ට තහනම්

Ruhunu Sunday, 16 January 2022 06:25 PM

ඕක හොරුන් යන පාර කියලා දැම්මා නම් තමයි හොඳ

:       0       0

Shantha - Qatar Sunday, 16 January 2022 06:27 PM

අපිත් ඉතින් යනවා එනවා අපේ රටේ ගුවන් තොටුපල කිය කියා යාලුවන්ටත් උදම් අනා ගෙන. ඒ වුනාට කවදාවත් ප්‍රභූ පර්යන්තය නම් දැකලා වත් නෑ .පුරුදු පරිදි යනවා එනවා

:       0       0

ravin Sunday, 16 January 2022 06:28 PM

අනේ ඉතින් ඔය නීති කී දවසකටද?

:       0       0

Bamunuarachchi Sunday, 16 January 2022 06:35 PM

කව්ද බන් මේ ප්‍රභූන් කියන්නේ? 1956 මේ රටේ ප්‍රභූන් නැති වුණා කියලා මම හිතුවේ? මේ අය අපෙන් ඡන්දෙ ඉල්ලන එවුන්ද? අනේ එකෙක්ගේ නමක් දාපල්ලකෝ පැටිකිරිය අදින්න...

:       0       0

Bamunuarachchi Sunday, 16 January 2022 06:37 PM

ප්‍රභූවරයෙක් හැටියට ඇඩ් කරපු කෙසෙල්වත්තේ හාදයෙක් සුරුට්ටු කොටයක් වගේ පාරේ පිච්චිලා ඉන්නවා නම් දැක්කා.

:       0       0

Nihal Sunday, 16 January 2022 06:53 PM

රට වනසන්නන්ට කියන තවත් නමක්

:       0       0

විපරමා Sunday, 16 January 2022 07:51 PM

කවුද ඔය කියන ප්‍රභූවරු? දූෂිත දේශපාලුවන් වෙන්ඩැති. සෑහෙන්න බය වෙලා ඇති...

:       0       0

MO77 Sunday, 16 January 2022 08:13 PM

කොහොමද සහතික වෙන්නේ? ප්‍රභූ පර්යන්ත හරහා වංචා සහ අක්‍රමිකතා සිදුවන්නේ නෑ කියලා. සිදුවිය යුතු වන්නේ ප්‍රභූ පර්යන්තය විදේශීය රාජ්‍ය නායකයින්ට පමණක් සීමා කර, දේශීය මැතිඇමතිවරුන් සඳහා සාමාන්‍ය පර්යන්තයෙන් ප්‍රමුඛතාවයන් ලබාදීමේ කටයුතු සැලැස්වීමයි.

:       0       0

sachith Sunday, 16 January 2022 09:20 PM

ඕක වැරදිලාවත් එක පාරක් ක්‍රියාත්මක කරලා බලමුකො

:       0       0

එරන් ද​ Sunday, 16 January 2022 09:43 PM

ප්‍රභූන් වර්ග කරන්නේ කෙසේද​? කසිප්පු මුදලාලි පාර්ලිමේන්තු ගියොත් ප්‍රබූවෙක් වෙනනද​?

:       0       0

Perera Sunday, 16 January 2022 11:46 PM

ඒ වුනාට ජාවාරම් කාරයින්ට ඒ තහනම නැහැ වගෙයි

:       0       0

sam Monday, 17 January 2022 07:27 AM

ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න පට්ට හොරුන්ට විතරයි පාවිච්චි කරන්න පුළුවන් කියන එකනේ... මේකේ නියම අරුත තමයි ඔය දේශපාලුවෝ තමයි මේ රටේ ඉන්න ප්‍රධානම පල් හොරු සෙට්එක...

:       0       0

de silva Monday, 17 January 2022 08:58 AM

මේකට යන්න පුළුවන් ප්‍රභූ ලගේ තනතුරු ලැයිස්තුවක් හදල ප්‍රසිද්ධ කලා නම් මේ ප්‍රශ්නය විසඳෙනවා

:       0       0

Chanaka Monday, 17 January 2022 11:58 AM

කොහොමත් රටේ හුඟක් සාමාන්‍ය පුරවැසියන්ට තහනම්

:       2       8

පැරකුම් Monday, 17 January 2022 12:44 PM

ඒ උනාට දේශපාලුවොත් එක්ක එන එතනෝල් ජාවාරම්කාරයින්ට ඔය නීති මොකුත් නෑ.

:       1       10

chandima Monday, 17 January 2022 09:26 PM

අපේ ජෙනරාල් තුමා පඩිගන්නේ ප්‍රභූන්ගෙන්ද? ජනතාවගෙන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 145 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 53 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 495 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 575 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1031 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 972 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site