IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කොච්චර බිරුවත් අපේ ගමන යනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කොච්චර බිරුවත් අපේ ගමන යනවා යැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා මෙලෙස කීවේ සජබ  කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී.පෙරේරා මහතා පිළිතුරක් ලබා ලබාදෙමිනි.

"නීතිඥයෙක් වුණාම නීතිය ගැන දැනගන්න ඕන.අධිකරණ සේවා කොමිෂන් සභාව සහ නීතිපති කරන ඒවට දේශපාලකයෝ ඇඟිලි ගහන්න යන්නේ නෑ.එහෙම උනොත් මෙතුමන්ලා තව කතාවක් කියනවා.ඔය කොච්චර බිරුවත් අපේ ගමන අපි යනවා" යනුවෙන්ද අමාත්‍යවරයා කීය. 



අදහස් (3)

කොච්චර බිරුවත් අපේ ගමන යනවා

de silva Wednesday, 12 November 2025 01:55 PM

ඔබතුම පුරුදු පරිදි ඔබේ ගමන යන බව පෙනෙනවා , නමුත් ප්‍රශ්නෙකට තිබෙන්නේ අපේ රටේ නඩු වසර 10-15 ඇදෙන එක , මේවා වලක්වන්න නම් වැඩි වී තිබෙන නඩු ප්‍රමනෙට සාපේක්ෂව අලුත් විනිසුරු වරු බඳවාගන්න ඕනේ , අදිකරණ ශාලා නවීකරණය කරන්න කටයුතු කරන්න ඕනේ , රස පරීක්ෂක දෙපාර්තමේන්තුවත් නවීකරණයට ලක්වෙන්න ඕනේ , බලන්න අද ප්‍රාදේශීය කාර්යාලයකට ගිහින් ප්‍රාදේශීය ලේකම්ට AC කරපු කාර්යාලයක් තිබෙනවා ගමන් යන්න කැබ් එකක් තිබෙනවා , නමුත් උසාවියේ විනිසුරු තුමාට මොනවද තිබෙන්න ? ඔලුවට උඩින් කැරකෙන පරණ විදුලි පංකාවක් පමණි විනිසුරු තුමෙක් බෙන්ච් එකට නගින්නේ යුරෝපිය ඇදුම් කට්ටලයක් ඇදල , ලෝගුවත් දමල , රස්නේ දවසට ඉතා අපහසු ඇති විනිසුරු වරුන්ගේ ආරක්ෂාවද ඉතා දුර්වල තත්වයක් පවතින්නේ , ඔවුන්ගේ පහසුකම් ආරක්ෂාව අද කාලයට ගැලපෙන ලෙස නවීකරණය වෙන්න ඕනේ , නමුත් මේවට අවශ්‍ය සැලසුම් සකස් කිරීම ඔබ විසින් ආරම්භ කර නැහැ , අයවැයෙන් මේවට අවශ්‍ය මුදල් වෙන්කරලා නැහැ , ඉතින් කොහොමද නඩු ඉක්මන් කරන්නේ ? හොරු අලන්නේ ? වරද තිබෙන්නේ අධිකරණයේ හෝ නීතියේ නොවේ , වරද තිබෙන්නේ ඔබේ සහ ඔබ නියෝජනය කරන රජයේ

:       0       1

Toni Wednesday, 12 November 2025 02:22 PM

අන්තිමට බලපුවාම නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නැ තවම කජු සියා කරපු ටික විතරයි

:       1       1

සමන් විමල් Wednesday, 12 November 2025 02:36 PM

අනේ බුරන්නෙ නැතුව ඉන්න මහත්තයෝ .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 621 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site