IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ක්‍රිකට් ආයතනය අර්ජුනගෙන් කෝටි 200ක් ඉල්ලයි

(යොහාන් භාසුර)

ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් සභාපතිවරයා මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන අර්ජුන රණතුංග මහතාගෙන් රුපියල් බිලියන දෙකක් හෙවත් රුපියල් කෝටි 200 ක වන්දියක් ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද (15) පස්වරුවේ තීරණය කළේය.

අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන්ගේ කීර්තිනාමයට හානි වන ලෙස ප්‍රකාශයන් කර ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කළ බවත් ඒ අනුව රණතුංග මහතාට එරෙහිව නීතිමය කටයුතු කිරීමට තීරණය කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උසස් නිළධාරියෙකු පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ එහි සාමාජිකයන්ගේ කීර්තිනාමයට හානි වන ලෙස කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඒ මහතාගෙන් රුපියල් කෝටි 200ක වන්දි ඉල්ලා සිටීමට තීරණය කළ බව කී එම නිලධාරියා ප්‍රධාන රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් රණතුංග මහතා මෙම ප්‍රකාශය කළ ඇති බවද සදහන් කළේය.



අදහස් (16)

ක්‍රිකට් ආයතනය අර්ජුනගෙන් කෝටි 200ක් ඉල්ලයි

චින්තක Monday, 15 August 2022 06:33 PM

ලංකාවෙ ක්‍රිකට්වලින් ලංකාව සැරසුවේ අර්ජුන රණතුංග කියලා නොදන්නා බවක් පේනවා

:       10       75

කමිටුවMonday, 15 August 2022 07:06 PM

ලංකාවේ නම බබළවපු අයටම කෙණහිලිකම් කරන එක ගැන කුමණ කතාද..?

:       4       43

GamageTuesday, 16 August 2022 09:50 AM

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සාමාජිකයන්ගේ කීර්තිනාමය? අපි ඒක හොඳටම දැක්කා ක්‍රිකට් කමිටුවේ කෝප් කමිටු විමර්ෂයෙන්.

:       0       4

"කාසියේ වාසිය" Monday, 15 August 2022 06:48 PM

ඉක්මණටම 20-20 මැච් එකක් තියන්න අර්ජුන අයියේ...! විධායක කමිටුවේ අයට කියන්න සුපුරුදු විදියටම ඔට්ටු අල්ලලා දිනන කෝටි 200 සල්ලි ඒ විධායක කමිටුවේ අයටම ගන්න කියලා..!

:       0       1

Yasas Monday, 15 August 2022 06:49 PM

මුල අමතක වෙලා.

:       5       35

Prabha Monday, 15 August 2022 07:13 PM

කීර්ති නාමය කියන එකේ තේරුම ඉස්සරවෙලාම දැන ගන්න..

:       1       43

කිරි පුතා Monday, 15 August 2022 07:15 PM

දූෂණය වංචාව හොරකම හොඳයි . එව්වා කිව්වම කීර්තියද මොකද්ද නැතිවෙනවලු. අනේ මන්දා මෙයාලා..

:       4       45

ShasukaMonday, 15 August 2022 08:10 PM

අනේ බං කිරි පුතේ දන්නැති මගුල් කතා කරන්න එපා. අර්ජුන රණතුංග තමයි වරාය අධිකාරියට අයියව සභාපති කරගත්තේ.

:       11       16

Cisco Monday, 15 August 2022 07:50 PM

මේ ආයතනයට සහ එහි සාමාජිකයින්ට කීර්ති නාමයක් තියෙනවාද? කීර්ති නාමය ගෙනාවා නම් ක්‍රීඩකයෝම තමයි ගෙනාවේ..!

:       0       2

Sathish salgadu Monday, 15 August 2022 08:08 PM

අර්ජුන රණතුංග මහත්තයට කියන්න එයාගේ ගෙදර ඉන්න හොරු අල්ලලා රටේ හොරු අල්ලන්න එන්න කියලා. ඒක නේද වඩාත් සාර්ථක සහ සාධාරණ.

:       10       13

විපරමා Monday, 15 August 2022 09:16 PM

කීර්ති නාමය මොකක්ද කියලා හරියට දැනගෙන වැඩ කරන කට්ටිය ද ඔතන ඉන්නේ? කෙරුවාවල් කෙසේ වෙතත් රැකගන්ඩ තරම් කීර්ති නාමයක් තියෙනවද?

:       2       16

sanblog Monday, 15 August 2022 09:54 PM

කෝප් එකෙන් එහෙම එලි උනෙ ශ්‍රී නාමයෙ රඟේ.

:       1       23

naleen Monday, 15 August 2022 11:05 PM

කීර්තිමත්, දුෂණ වංචා නොමැති පිරිසිදු, ආදර්ශමත් ආයතනයකට එහෙම කියන එක හරි නෑ නේ.

:       0       1

de silva Monday, 15 August 2022 11:28 PM

මේ රටේ නඩු වැටෙන්නේ හිරේ යන්නේ ඇත්ත කතා කරාම.

:       0       2

de silva Tuesday, 16 August 2022 08:48 AM

ලංකාවේ ඇත්ත කතා කලොත් නඩු වැටිලා වන්ශොට් වගේ හිරේ යන්න වෙනවා, මහා පරිමාණ හොරකම් කලොත් කිසිම ප්‍රශ්නයක් නැහැ මහා පරිමාණ බුකීකාරයන්ගේ අතකොලු ක්‍රිකට් ක්‍රීඩාවෙන් පන්නා දමන්න ඕනේ

:       0       8

Shan Tuesday, 16 August 2022 05:43 PM

They all are in the same boat. Arjuna is not a Saint as well. He wanted to get into Cricket board with his brother Nishantha as the secretary but failed. All these people present committee and Ranatunga family should stay away from cricket board. Look what's Prasanna doing. Does Arjuna say a word against his corrupted brother?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 702 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 131 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 913 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 945 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1280 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1155 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site