IMG-LOGO

කළාප අටකට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

(යොහාන් භාසුර)

ඉහළ විදුලි ඉල්ලුම හේතුවෙන් ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටේ විදුලි කප්පාදුව අද (27) දිනයේ තවත් පැයකින් දීර්ඝ කළ බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඒ අනුව ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පැය 3 ක් දක්වා විදුලි ක්පපාදුව  දීර්ඝ කළ බව මහජන උපයෝගිතා කොමිසම කීය.

‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා දහවල් කාලයේ පැයක් ද, පස්වරු 3.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරු කාලයේ පැය 2 ක් ද, විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගිතා කොමිසම වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (1)

කළාප අටකට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

Sunil Sunday, 27 March 2022 11:02 AM

අප සිටින්නේ බී කලාපයේ... විදුලිය කප්පාදු කරන වෙලාව ඉක්මවා ගොස් දැන් මිනිත්තු 15යි. තවමත් විදුලිය නැහැ. මෙලෙස ගියහොත් පැය 10 විදුලි කප්පාදුවේ අසීරු ඉලක්කයට ලබන සතියෙම ළඟාවිය හැකියි. අතිවිශිෂ්ඨ කාර්ය සාධනයක්...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site