(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 194 දෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 7,560 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 145 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 49 දෙනෙක් ද වෙති.
මියගිය අය අතරින් 91 දෙනෙක් පිරිමි අය වන අතර සහ 103 දෙනෙක් කාන්තාවෝ වෙති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනා තවත් මරණ 194ක්
බද්රානි Tuesday, 24 August 2021 12:45 AM
ගහපු කයිවාරු වල හැටියට ලෝකෙට දෙවෙනි වෙන්නේ නැහැ කියලා කියලා මට නම් හිතුනා එදාම. කයිය ගහලා වැඩ පෙන්වන ලෝකයේ එකම ජාතිය.