IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කතක් මරා හෝටල් වැසිකිළියට දාලා?

(සුමිත් පොතුපිටිය)

පානදුර සංචාරක හෝටලයක් තුළදී තරුණ කාන්තාවක ඝාතනය කොට වැසිකිළි වළකට දමා ඇති බවට ලද පැමිණිල්ලක් ඔස්සේ පින්වත්ත පොලිසිය අද පරීක්ෂණ ආරම්භ කළේය.

පානදුර , පින්වත්ත කීල්ස් නිවාස සංකීර්ණ පාරේ පිහිටා ඇති සංචාරක හෝටලයේ වැසිකිලි වළක් තුළ කාන්තා මළසිරුර ඇති බවට එහි හිමිකරු  කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කීය.

හෝටල් කළමනාකරු විසින් දින කිහිපයකට පෙර කොළඹ ප්‍රදේශයේ සිට පානදුර හෝටලයට අදාල තරුණිය කැටුව විත් එහි තවත් සේවකයන් දෙදෙනකු සමග අවස්ථා කිහිපයකදී සමීප සම්බන්ධතා පවත්වා ඇති බවටද තොරතුරු ලැබී ඇතැයිද පරීක්ෂණ පවත්වන නිලධාරීයෙක් කීය.

 



අදහස් (0)

කතක් මරා හෝටල් වැසිකිළියට දාලා?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 611 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site