IMG-LOGO

එන්නත් කාඩ් පත අනිවාර්ය ස්ථාන ලැයිස්තුව ළඟදීම එළියට

(සුජිත් හේවාජුලිගේ )
සියලු එන්නත් මාත්‍රා ( පූර්ණ එන්නත්කරණය) ලබාගත් බවට වූ සහතිකය  අනිවාර්ය කෙරෙන ස්ථාන ලයිස්තුව ඉදිරි දිනවල ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

බොහෝ පොදු ස්ථානවලට  යෑමේදී සියලු එන්නත් මාත්‍රා ලබා ගත් බවටවූ සහතිකය ලබන  අප්‍රේල් මස 30 වැනිදා  සිට අනිවාර්ය කෙරේ.

මෙරට මුළු ජනගහනයෙන්  එක්කෝටි හතළිස් ලක්ෂයකට වැඩි පිරිසක් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

තෙවැනි මාත්‍රාව (බූස්ටර් ) ලබාගත් සංඛ්‍යාව  ලක්ෂ හැත්තෑවකට අධිකය.

සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර තෙවැනි මාත්‍රාව ලබා ගන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ  මහතා පැවසීය.

 

 



අදහස් (2)

එන්නත් කාඩ් පත අනිවාර්ය ස්ථාන ලැයිස්තුව ළඟදීම එළියට

Nalin Sunday, 27 March 2022 05:26 PM

තවත් විහිළුවක්...!

:       1       27

Sriland Sunday, 27 March 2022 07:51 PM

කොරෝනා බොරුවේ තවත් දිගුවක්... අනිවාර්යයෙන්ම කාඩ් එකේ මෙම ස්ථානවලට අනිවාර්ය කරන්න. ගෑස් මිලදී ගැනීමට, පෙට්‍රල් ශෙඩ්වලට, සතොසට, සිමෙන්ති කඩවලට, ඇතුළුවීමට, විදුලි බල මණ්ඩලයට...

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 436 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site