
(ඩී.ජී. සුගතපාල)
උඩුගම අළුත්වත්ත ප්‍රදේශයේ කුරුඳු ඉඩමක සඟවා තිබු ටී56 ජීව උණ්ඩ 45ක් අද දහවල් සොයාගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
ගාල්ල මුලස්ථාන දිසා බුද්ධි සේවයේ නිලධාරියෙකුට ලැබුන තොරතුරක් අනුව ගාල්ල හියාරේ විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් පිරිසක් එම ස්ථානයට ගොස් විශාල ගලක් යට සඟවා තිබු පාර්සලයක් ගෙන පරික්ෂා කිරිමේදි එහි තිබි මෙම ටී.56 ජිව උණ්ඩ සොයාගෙන ඇත.
වැඩිදුර පරික්ෂණ සඳහා උණ්ඩ උඩුගම පොලිසියට බාර දි ඇත.
2025 ඔක්තෝබර් මස 08
1852
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1494
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උඩුගම ඉඩමකින් උණ්ඩ මතුවෙයි