IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ඉන්දීය ආධාර නැවක් ත්‍රිමලේට සේන්දු වෙයි

(අමදෝරු අමරජීව)

ගංවතුරෙන් හා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා මානූෂීය ආධාර රැගත් ඉන්දීය නාවික හමුදාවට අයත් "INS  Gharial" නැමැති නෞකාව ඊයේ(08) ත්‍රිකුණාමල වරාය අධිකාරියට අයත් "අශ්රොප්" ජැටියට සේන්දු වූහ.

දකුණු ඉන්දියාවේ තූත්තුකුඩි වරායේ සිට මෙරටට පැමිණි මෙම නෞකාව තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යය විසින් ජාත්‍යන්තර ආපදා කලාපීය රාජ්‍යයක් වෙත මානූෂීය ආධාර රැගෙන මෙරටට පැමිණි පළමු නෞකාව ලෙස මෙම මානූෂීය ආධාර රැගත් නෞකාව ලෙස සැලකේ.

ලංකාවේ බලපෑ ආපදා තත්ත්වය මත මානූෂීය සහන සැලසීම සඳහා ඉන්දීය රජය ආරම්භ කළ "සාගර් බන්දු" මෙහෙයුමට (Operation SagarBandhu) එක්වෙමින් තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යය මෙම මානූෂීය ආධාර තොගය ශ්‍රී  ලංකාවට ලබා දී තිබුණි.

ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ යාපනයේ ස්ථාපිත උප කාර්යාලයේ නියෝජ්‍ය මහා කොමසාරිස් සායි මුරලි මහතා විසින් මෙම ආධාර තොගය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා වෙත නිල වශයෙන් ත්‍රිකුණාමල වරායේ දී භාරදීම සිදුකළහ. 



අදහස් (1)

ඉන්දීය ආධාර නැවක් ත්‍රිමලේට සේන්දු වෙයි

Ruwan R Tuesday, 09 December 2025 05:28 PM

ජනපතිතුමනි, ඇතිවිය හැකි ව්‍යවසන රැල්ලකට අප රට මුලින්ම හසුවූවා විය හැක. එසේ වී නම් ඒ අපගේ වාසනාවක්මය. මෙසේ ලැබෙන ආධාර මතු අනාගතය ගැන සිතා නිසි කලමණාකරනයකින් භාවිතා කරන්න. ස්වභාවික ආපදා උවදුරු මෙම සිදුවීමෙන් 100% පහව ගිය ලෙස තැකීම අණුවන කමකි. විදෙස් ආධාර හා රජයේ මුදල් ආධාර ලෙස ලබාදීමේදී සියලු රට වැසියාගේ ඉදිරි අනාගතය සහ නැවත ආපදා ඇතිවීමේ අවධානම පිළිබදව ද අවධානය යොමුකළ යුතුව ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 407 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 447 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site