IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඈත මුහුදේ අතරුදන් වු ධීවරයා කිලේ මීටර් 30ක් පිහිනා ගොඩබිමට

(පද්මා කුමාරී කංකානම්ගේ)

කල්පිටියෙන් මුහුදු ගොස් අතුරුදහන් වූ බව කියන ධීවරයකු කිලෝ මීටර් 30ක් දුරට පිහිනා  මන්නාරම වෙරළ තීරයට පැමිණ සිටියදී  ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහලට ඇතුළත් කළ බව  බව පොලිසිය පවසයි. 

මෙසේ අතුරුදහන්ව ඇත්තේ කල්පිටිය ආණවාසල ජනසවිපුර පදිංචි එම්මානුවෙල් දිලාන් කොස්තා නම් එක් දරු පියෙකි.මොහු කිලෝ මීටර 30 කට ආසන්න දුරක් මුහුදේ පිහිනා මෙසේ වෙරළ තීරයට පැමිණ ඇත.

මෙම ධීවරයා පසු ගිය 9 දින රාත්‍රියේ තවත් ධීවරයකු සමග මුහුදට ගොස් ඇති අතර මුහුදේ කිමිදී මසුන් මරණ අතර මේ ධීවරයා අතුරුදහන්ව තිබිණි. ඔහුගේ සහායක ධීවරයා 10 දින රාත්‍රියේ ධීවර යාත්‍රාව සමග තනිව ගොඩ බිමට පැමිණ මේ බව දන්වා ඇත

කල්පිටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (4)

ඈත මුහුදේ අතරුදන් වු ධීවරයා කිලේ මීටර් 30ක් පිහිනා ගොඩබිමට

Dinesh Saturday, 12 June 2021 01:31 PM

නියමයි..!!! 

:       0       120

Bishan Saturday, 12 June 2021 01:44 PM

මේ මනුස්සයා පීනලා එනකම් එක බෝට්ටුවක්වත් ගියේ නැද්ද හොයලා බලන්න?.

:       0       92

අතුල සෞදි Saturday, 12 June 2021 02:45 PM

හිතට සතුටක් ඇතිවන පුවතක්... ඔබට ජේසු පිහිටයි ...!

:       67       65

Chaminda Sunday, 13 June 2021 05:51 AM

මේ මනුස්සයා පීනලා හෝ ආවේ නැතිනම් අර අනික් මනුස්සයාව මිනීමැරුමකට සැක කරන්න වුණත් පුළුවන් කමක් තිබුණා. බුදුසරණයි..!!!

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 504 0

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 261 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 593 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 94 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 19 0

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 71 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site