
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඇමති බංගලා හතරක් අද හෙටම අගවිනිසුවරයාට භාර කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
එම අධිකරණ ශාලා වංචා දූෂණ පිළිබඳ නඩු හෝ අගවිනිසුරුවරයා සුදුසු යැයි සිතන නඩු ඇසීමට හැකි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
අධිකරණ සේවා කොමිෂන් සභාව 2017 සිට තියෙන්නේ කන්ටේනර් වල බවත් එම කොමිෂන් සභා ගොඩනැගිල්ල පිළිසකර කර භාරදීමට හැකි වූ බවත් අමාත්‍යවරයා කීය. අධිකරණ අමාත්‍යාංශයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර කෝටි 19කට වැඩි මුදලක් භාණ්ඩාගාරයට බැර කළ බව ඔහු පැවසුවේය.
2025 දෙසැම්බර් මස 04
245
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
394
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇමති බංගලා හතරක් අගවිනිසුරුවරයාට භාරදෙයි
පන්සිළු Monday, 17 November 2025 01:45 PM
බංගලා නඩුකාරවරුන්ට දීලා පාර්ලිමේන්තුව උසාවියක් කරමු. ඈවරයි...