IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ඇමැති ජනපති බංගලා ගැන ලබන සතියේ තීරණයක්



(සුජිත් හේවාජුලිගේ)

ඇමැති බංගලා සහ  ජනපති බංගලා සම්බන්ධයෙන්  රජය ලබන සතියේදී තීරණයක් ගැනීමට නියමිතය.

මේ අතර ඇමැති බංගලා තමන්ගේ පාවිච්චියට  ලබාදෙන ලෙස විවිධ පුද්ගලයන් සහ ආයතන 15 ක්  පමණ ඉල්ලීම් කර ඇතැයි  රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

ඇමති බංගලා කුලියට දෙන ලෙස විවිධ ආයතන හතක් පමණ මෙසේ ඉල්ලීම් කර ඇත. මීට අමතරව විනිසුරුවන් තිදෙනෙකුද ඇමති බංගලා තමන්ගේ පාවිච්චියට  දෙන ලෙස ඉල්ලීම් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම ඉල්ලීම් සියල්ල රජයේ  අවධානයට ඉදිරිපත් කළ බව අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය. මේ අතර ඇමැති බංගලා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට යොදවා ගත හැකි බවට අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් රජයට යෝජනා කර ඇතැයි වාර්තාවේ.



අදහස් (4)

ඇමැති ජනපති බංගලා ගැන ලබන සතියේ තීරණයක්

MW Sunday, 08 December 2024 03:30 PM

එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද අඩු කරන්නේ කවදාද?

:       10       30

pj Sunday, 08 December 2024 03:50 PM

ඇමැති බංගලා ඇමැතිවරුන්ටම දීම වඩා සුදුසුයි. උපරිම පහසුකම් දුන්විට ඔවුන්ගෙන් උපරිම සේවාවක් රටට සිදුවනු ඇත...

:       34       4

Chinthaka Sunday, 08 December 2024 07:26 PM

මේ අදහස ඉතාමත් හොඳයි. මොකද ඇමතිවරු වුණත් ලේ මස් නහර වලින් සෑදුණු සත්ව කොට්ඨාශයක් වෙනවා මිනිස් හා සිව්පා දෙපිරිසටම ආහාර, නින්ද හා විවේකයත් අත්‍යාවශ්‍යම වෙනවා... එහෙම නම් රටේ විවිධ ප්‍රදේශවලින් ඇවිල්ලා සමස්ථ රටේ හා ජනතාවට කරන සේවයේදී ඔවුන්ටත් ආරක්ෂිතව ආහාර නින්ද හා විවේකයක් තැනක් තියෙන්නම ඕනෑ.. ඇමැතිවරුන්ට පවතින කාර්‍යභාරය අනුව එම පහසුකම සැලසීමේ කිසිම වරදක් නැහැ. මොකද ඔවුන් රොබෝවරු නොවෙයිනේ.. එයට අකමැතිනම් පාර්ලිමේන්තුවේ හෝ අමාත්‍යංශයේ සිට වාහනයකින් පැයක් ඇතුළත යාමට නිවසක් නැති ඇමතිලාටවත් නිල නිවාස දීමට කිසිවෙක් විරුද්ධ නොවේවි...!

:       9       7

Kazi Shajahan Sunday, 08 December 2024 04:20 PM

NPP එකේ ඇමැතිවරුන්ට සැප දෙන්න ඕනෑ නැහැ. ඔය මිනිස්සු හොඳට ඇහුවේ වැස්සේ කැට හොලවා කට්ට කාපු මිනිස්සු... එයාලාට වැඩි සැප දෙන්න ගිහිල්ලා නිකන් කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ වෙයි.

:       15       31

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොලුවලින් පහරදී අයෙක් මරලා
2025 මැයි මස 14 106 0

දෙමටගොඩ ගුවන් පාලම ප්‍රදේශයේදී පිරිසක් විසින් පොලු වලින් පහරදී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසය


හොර පොහොර හදා වැඩි මිලට විකුණලා
2025 මැයි මස 14 339 0

නයිට්‍රජන් 21% පවතින පොහොර ඉතා අඩු මිලට ගෙනැවිත්, 40% නයිට්‍රජන් පවතින බවට ව්‍යාජ ලෙස සකසා යළි පොහොර බෑග් වලට ඇසුරුම් කර, ගොවීන්ට වැඩිමිලට අලෙවි කිරීම සිද


අද සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි
2025 මැයි මස 14 127 0

දුම්රිය ධාවනය අද (14) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය හා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


කොළඹ පුරපති තෝරන ඡන්දය ජුනි 2 දා
2025 මැයි මස 14 866 0

කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.


තැනින් තැන අදත් වැසි
2025 මැයි මස 14 51 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර


හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 1130 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1324 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1558 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 404 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site