IMG-LOGO

ඇඳිරිය කැඩූ 42,810 ක් අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ)

ඇදිරි නිතීය සහ නිරෝධායන නීතිය උල්ලංඝණය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 42810 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඉකුත් මාර්තු මස 20 වැනිදා සිට මේ දක්වා කාලය තුළ එම පිරිස ද සමග ඔවුන් ගමන් ගත් වාහන 11, 078 ක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි ද පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් ගතවු පැය 24 ක කාලය තුළ පුද්ගලියන් 709ක් සහ වාහන 218ක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මුලස්ථානය සදහන් කරයි.
 



අදහස් (4)

ඇඳිරිය කැඩූ 42,810 ක් අත්අඩංගුවට

ravi Friday, 01 May 2020 08:29 AM

මේ අයගෙන් සියයට හැටක්ම , , මත්ද්‍රව්‍ය සහ මත්පැන් බෙදාහරින්නන් සහ ඇබ්බැහියෝ.

:       1       110

s.samaranayaka Friday, 01 May 2020 10:10 AM

කොරෝනා සුව කිරීමේ අපුරු ක්‍රමය තමයි ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. කන්න බොන්න විදිහක් නැතුව, ජීවත්වෙන්න තිබුන සියලුම අදායම් මාර්ග අහිමි කරලා ,මිනිස්සුන්ව ගෙවල් ඇතුලේ හිරකරුවන් බවට පත්කරලා කොරෝන නවතන්න හදනව නම් ,මේ මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව පැනලා ,දහස් ගණනින් මහපාරට බහින දවස වැඩි ඇතක නොවෙයි .රට පාලනය කරන ගෝත්‍රික පවුලේ ඇස් ඇරෙන්නේ එදාටයි

:       326       15

SamansamanFriday, 01 May 2020 01:16 PM

මහත්තයෝ, හිනා වුණත් කියන්න එපා කියලා කතාව අහලා තියෙනවද?

:       0       0

JayFriday, 01 May 2020 10:41 PM

දැන් ඔයා කියන්නෙ ඔය ක්‍රමේ ලංකාවේ විතරක් තියෙන්නේ කියලද.... හොයල බලන්න... නවසීලන්තය, ඔස්ට‍්‍රියාව, පෘතුගාලය, ඔස්ටෙලියාව ඇතුළු බොහෝ රටවල් ගොඩ ගිහින් තියෙන්නේ මේ ක්‍රමේට. සාමාජ සංක්‍රමණ නවත්වන්න මිනිස්සු එකතු වෙන එක නවත්වන්න ඕනෙ. පේනවද අමෙරිකාවට වෙලා තියෙන දේ. ඉතාලි රජය කරගත්තා දේ. මිනිස්සුන්ට විනයක් නැත්නම් මේ ලෙඩේ පාළනය කරන්න බැහැ. තව තවත් වැඩි වේවි, මැරෙන ගාන වැඩිවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 622 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 760 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site